tag:blogger.com,1999:blog-3221430237156869578.post3265089731407006266..comments2024-02-13T14:03:48.223+05:30Comments on s a b i t h: විවාද ආතල්:අන්තිම ගහත් හිඳූන දවසට අන්තිම ඟඟත් කැපුනු දවසටSabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3221430237156869578.post-90602140395473422612011-11-12T13:09:26.876+05:302011-11-12T13:09:26.876+05:30සඳරු : අම්මට හුඩු!උඹ එක වසරෙදිත් විවාද කලාද !!! හි...සඳරු : අම්මට හුඩු!උඹ එක වසරෙදිත් විවාද කලාද !!! හික්ස්!

මාතලන්: සිරාවට!ඔය සමහර කෙල්ලො නිකන් මාතර කොළඹ බස් වගේ!උන් කියන්නේ මොනාද කියල උන්ට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ..

ඔබා : හික්ස්!මාත් දැන් නේ දැක්කේ! සිංග්‍රීසි වල ඉඳන් රියල් ටයිම් වලට මාරු උනා..ඉතින් ටිකක් ටැපලෙනවා! මගේ පෝස්ට් මේල් එකෙන් එනවා නේද ඔබා මාමේ?Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-57690247229226703842011-11-12T11:23:23.278+05:302011-11-12T11:23:23.278+05:30'එහෙම මතක අය ඉන්නවනම් කොනමෙන්ට් විදිහට දාන්නකෝ...'එහෙම මතක අය ඉන්නවනම් කොනමෙන්ට් විදිහට දාන්නකෝ'

ඔන්න අහු වුනා සාබිත්ටත් වැරදුනු තැනක්.
අර වීඩියෝ එකේ ඉන්නෙ මැරවින් මැති තුමාද?Observernoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-10656355642052630492011-11-12T06:44:27.727+05:302011-11-12T06:44:27.727+05:30විවාද වල පටන් ගන්න කොටම පැ.හැ. 200 ට විතර යන උන් ම...විවාද වල පටන් ගන්න කොටම පැ.හැ. 200 ට විතර යන උන් මට පේන්න බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-61251239992112302272011-11-12T00:25:07.289+05:302011-11-12T00:25:07.289+05:30එක වසරේදී ඔහොම එකකට සම්බන්ධ වුණා මතකයි ..
ඊට පස්ස...එක වසරේදී ඔහොම එකකට සම්බන්ධ වුණා මතකයි ..

ඊට පස්සේ මාව ගත්තේ නෑ ගුරුවරු ඔයිං ඒවට ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-2976914913707210762011-11-11T22:30:32.596+05:302011-11-11T22:30:32.596+05:30එල එල... මම නිකන් ඇහුවෙ..:Dඑල එල... මම නිකන් ඇහුවෙ..:Dසුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-53899698854601698272011-11-11T22:27:55.906+05:302011-11-11T22:27:55.906+05:30ස්තුතියි කස්ටියටම!
දිනේශ් :දන්නේ නෑ බං!හැබැයි මරු ...ස්තුතියි කස්ටියටම!
දිනේශ් :දන්නේ නෑ බං!හැබැයි මරු කෝචෝක් එක නේද?

ගලයා: සිරාවට මචං!අපේ මිස් දහස් පාරක් කනේ මතුරනවා යන්න කලින් අනම් මනං කියන්න එපා කියලඅ!මොකෝ කිව්වයි කියල අපි ඉතින් කියන එකක් අහන උන් යැ!
බාලිකාවකට පැරදුනාම පුදුම හිතේ අමාරුවක් තියෙන්නේ!බුට් කෑවටත් වඩා අස්පට්!

මාරියෝ: කැමතිනම් විශ්වාස කරපං මගේ අතින් නම් එහෙම ආතල් සප්ල්යි සීන් එකක් වුනේ නෑ මුලු කාලෙටම :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-41041875053823911452011-11-11T21:20:27.455+05:302011-11-11T21:20:27.455+05:30මචං උබත් ඕන තරම් ඔහොම ආතල් දෙන්න ඇති නේ... ඒවත් දා...මචං උබත් ඕන තරම් ඔහොම ආතල් දෙන්න ඇති නේ... ඒවත් දාපන් කෝ... :Dසුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-64510248413967949622011-11-11T21:07:21.930+05:302011-11-11T21:07:21.930+05:30කෙල්ලො එක පැත්තක තියලා තියන විවාද තමයි මරුම....
එක...කෙල්ලො එක පැත්තක තියලා තියන විවාද තමයි මරුම....
එක දවසක් අන්තිමට කෙල්ලෝ අත දෙන්නේත් නැතුව ගියා දාපු ටෝකට..
ඒ වගේම අපිත් දවසක් බාලිකාවකට පැරදුනා...
මරු තමා විවාද ලයිෆ් එක...
අරූ නම් ඉඳලා ඉවර වෙනටැ...අන්තිම විවාදේ වෙන්ටැ උගේ...ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-26212924581660764122011-11-11T20:31:53.468+05:302011-11-11T20:31:53.468+05:30කාටද අප්පා අර දයාසිරි මන්ත්‍රී තුමා ජෝක් එක දාන්නේ...කාටද අප්පා අර දයාසිරි මන්ත්‍රී තුමා ජෝක් එක දාන්නේ..

විවාද ගැනනම් මතක් කරන්න එපා යාළුවා.. කිවුවත් වගේ දින්නොත් ගොඩ නැත්නම් පන්තියේ වසලා හමාරයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-11521394041686836882011-11-11T19:34:56.956+05:302011-11-11T19:34:56.956+05:30කලබලේට කොරොස්කටෙත් අතදාන්ඩ බැරිලුනේ...කලබලේට කොරොස්කටෙත් අතදාන්ඩ බැරිලුනේ...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-43949007070703981802011-11-11T18:11:30.112+05:302011-11-11T18:11:30.112+05:30කාලයක් යනකම් අරූ ඉඳල ඉවර වෙන්නැති...හික්ස්...කාලයක් යනකම් අරූ ඉඳල ඉවර වෙන්නැති...හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-6039566919946917732011-11-11T17:35:38.859+05:302011-11-11T17:35:38.859+05:30පවු අප්ප!
දවසක්ද කතික තරඟෙකදි එකෙක් අැහුවනෙ "...පවු අප්ප!
දවසක්ද කතික තරඟෙකදි එකෙක් අැහුවනෙ "ගෙදර මිදුලෙ තියන රූපවාහිනියෙං අපට මොනවද ලැබෙන්නෙ කියල!" :DAnonymousnoreply@blogger.com