tag:blogger.com,1999:blog-3221430237156869578.post4136686696991241830..comments2024-02-13T14:03:48.223+05:30Comments on s a b i t h: සරල බව සරල නැත - Simplicity is not a simple thing.Sabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3221430237156869578.post-60792851536848715942011-12-24T23:06:31.736+05:302011-12-24T23:06:31.736+05:30'සරළත්වය තමයි පරිපූර්ණත්වය'
මේ කතාව එක්ක ම...'සරළත්වය තමයි පරිපූර්ණත්වය'
මේ කතාව එක්ක මං 100%ක් එකඟයි...
උමගේ කතාවත් මං බ්ලොග් එකකම කියෙව්වා..හැබැයි මොකේද කියලා නම් දැන් මතක නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-39111172123992771882011-12-24T11:04:00.886+05:302011-12-24T11:04:00.886+05:30මහ වෙදනා මහතාගේ දෙමෝදර රේල් පාරේ කතාවනං දන්නවා.ඒත්...මහ වෙදනා මහතාගේ දෙමෝදර රේල් පාරේ කතාවනං දන්නවා.ඒත් කඩුගන්නාවෙ උමග ගැනනං දන්නෙ නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-71973792316126922582011-12-24T11:00:54.395+05:302011-12-24T11:00:54.395+05:30ඇලෙක්සැන්ඩර් දියුමා මොන්තක්‍රිස්තෝ පොතේ කියනවා ...ඇලෙක්සැන්ඩර් දියුමා මොන්තක්‍රිස්තෝ පොතේ කියනවා 'මිනිස්සු ගමන් කරන්නෙ සංකීර්ණත්වයෙන් සරළත්වයට, මොකද සරළත්වය තමයි පරිපූර්ණත්වය' කියලා.ඇත්තට හැම දේටම සරළ පැහැදිලි කිරීම් තියෙනවා කියලා දැං ලොකු ලොකු කට්ටිය කියනවා.අහලා තියෙනවද කේයෝස් තියරි කියලා එකක්?.එයාලා කියන්නෙ සංකීර්ණ හැමදේම සරළ ඒවායේ එකතුවක්ය කියලා.පුළුවන්නං ඩවුන්ලෝඩ් කරලා බලන්න.

The Secret Life of Chaos BBC Scienceදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-32198787367390389122011-12-23T21:54:55.073+05:302011-12-23T21:54:55.073+05:30ඇයි බං තව පහ වසරෙ ප්‍රශ්නයක් තියෙන්නෙ ......
මහ මා...ඇයි බං තව පහ වසරෙ ප්‍රශ්නයක් තියෙන්නෙ ......
මහ මායා දේවි සිදුහත් කුමරුගේ මවගේ .........

දන්න එවුන් කියහල්ලා බලන්න .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-11027789026686065082011-12-19T21:20:39.310+05:302011-12-19T21:20:39.310+05:30බැරෑරුම් විදියට හිටන්නේ ප්‍රයෝගික නොවන අයබැරෑරුම් විදියට හිටන්නේ ප්‍රයෝගික නොවන අයඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-38801662070997328742011-12-19T20:41:05.001+05:302011-12-19T20:41:05.001+05:30සාබිත් උඹේ කතාව හරි බං... සරල බව කියන්නේ අපිට නොතේ...සාබිත් උඹේ කතාව හරි බං... සරල බව කියන්නේ අපිට නොතේරුනාට පට්ට සංකීර්න දෙයක් බං... ඒ සරල බව ඈතුලේ අනිත් හැම දේම කම්ප්‍රෙස් වෙලා පැක් වෙලා තියෙන්නේ. සංකීර්ණ බවට වැඩිය සරල බව සංකීර්ණ ඒකයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-27088044916624736842011-12-19T20:08:50.106+05:302011-12-19T20:08:50.106+05:30බොහොම ස්තුතියි කස්ටිය අදහස් බෙදා ගත්තට!
@වෙද මහත...බොහොම ස්තුතියි කස්ටිය අදහස් බෙදා ගත්තට!

@වෙද මහත්තයා : ඔය කතා දෙක දැම්මොත් හොඳයි තමා දන්නෙ නැති අයට කියවලා දැන ගන්න...අපේ ඉස්සර මිනිස්සු මොනවත් දන්නේ නැති සුද්දන්ගේ වහල්ලු කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට දැන ගන්නත් එක්ක!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-63397261922731027202011-12-19T19:54:09.731+05:302011-12-19T19:54:09.731+05:30සියල්ල දත් අය නැහැනේ. අත්දැකීම්වලින් වගේම ස්ථානෝචි...සියල්ල දත් අය නැහැනේ. අත්දැකීම්වලින් වගේම ස්ථානෝචිත ප්‍රඥාවෙන් සරල ඒ වගේම දක්ෂ මිනිස්සු බිහි කරනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-31433721021321838772011-12-19T19:07:31.175+05:302011-12-19T19:07:31.175+05:30හරි අපූරු කියමනක් යාළුවා..හරි අපූරු කියමනක් යාළුවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-25056797984039447672011-12-19T17:09:22.297+05:302011-12-19T17:09:22.297+05:30ම්ම්ම්ම්ම්ම්ම්ම්......අද තමයි මේ පැත්ත්ට ආවෙ..ආයිත...ම්ම්ම්ම්ම්ම්ම්ම්......අද තමයි මේ පැත්ත්ට ආවෙ..ආයිත් එන්නම්කෝ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-16020614747813540772011-12-19T16:21:10.061+05:302011-12-19T16:21:10.061+05:30@ වෙද මහත්මයා, ඒ කතා දෙකත් කෙටියෙන් වත් කියල දැම්ම...@ වෙද මහත්මයා, ඒ කතා දෙකත් කෙටියෙන් වත් කියල දැම්ම නං...මං ඇතුළුව අහල නැති අය ඕනෙ තරං ඇති.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-17360509091243908152011-12-19T13:28:55.952+05:302011-12-19T13:28:55.952+05:30සරල බව සාපේක්ෂ දෙයක් කියලයි මම හිතන්නේ..සරල බව සාපේක්ෂ දෙයක් කියලයි මම හිතන්නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-6150558795212962252011-12-19T12:17:29.016+05:302011-12-19T12:17:29.016+05:30මේක නම් හරියටම හරි. පොදු කොටුවේ සිටින අයට කිසිම වැ...මේක නම් හරියටම හරි. පොදු කොටුවේ සිටින අයට කිසිම වැඩක් නිර්මානශීලී ලෙස කල නොහැකි බව මම අත්දැකීමෙන් දනිමි. කඩුගන්නාවේ උමග ගැන සුප්‍රසිද්ද කථාව එතකොට දෙමෝදර රෙල්පාර ගැන දන්න්වා ඇතැයි සිතමි. ලෝකය තනන්නේ මෙවැන්නන්ය.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-17500440375056677372011-12-19T11:47:19.549+05:302011-12-19T11:47:19.549+05:30සහතික ඇත්ත. මේ දැනුත් සංකීර්ණව හිතාලා අනාගත්ත දෙයක...සහතික ඇත්ත. මේ දැනුත් සංකීර්ණව හිතාලා අනාගත්ත දෙයක් අත ඇරලා දාලා මුල ඉඳලම නැවත සරලව කරමින් ඉන්නේ.. සති දෙකක් නාස්ති වුනා, අද වැඩේ හරි ගියොත් දින දෙකකින් විසඳුම.. :Dඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-67152440795807453092011-12-19T06:38:33.276+05:302011-12-19T06:38:33.276+05:30ඒක නම් ඇත්ත.... සඳරු කිව්ව වගේ වැඩ වෙනව ඕනතරම්... ...ඒක නම් ඇත්ත.... සඳරු කිව්ව වගේ වැඩ වෙනව ඕනතරම්... මේ පුංචි දේවලට.... ලැජ්ජාවෙ පණ යනවා එහෙම උනාම... දාහක් දේවල් ඔළුව ඇතුලෙ නිසාද මන්දා.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-16293557121610452192011-12-19T00:21:19.269+05:302011-12-19T00:21:19.269+05:30ඉරාගෙන හොයාපු දේ වෙන එකෙක් පෙන්නා දෙනකොට මට නම් ටි...ඉරාගෙන හොයාපු දේ වෙන එකෙක් පෙන්නා දෙනකොට මට නම් ටිකක් ඌ ගැන ඉර්රිසියාවයි ..

නියම කතාවක් . මීට කලින් මේ කතාව අහලා තිබුනේ නම් නෑ .

කලබලේට කොරොස් කටෙත් අතදාගන්න බෑ කියලා කියමනක් තියනවා නේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-30356320967432382592011-12-18T23:00:15.107+05:302011-12-18T23:00:15.107+05:30රෑට නැති නුවන උදේට පහලවෙනවයි කියල වසිලීස්සා කියල ත...රෑට නැති නුවන උදේට පහලවෙනවයි කියල වසිලීස්සා කියල තියෙන්නෙත් ඔය නිසාමයි මම හිතන්නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-71729341044647552652011-12-18T22:14:36.470+05:302011-12-18T22:14:36.470+05:30සරලබව තුලින් කලින් ඇහැ නොගැටුන අහු, මුළු, කොන් දකි...සරලබව තුලින් කලින් ඇහැ නොගැටුන අහු, මුළු, කොන් දකින්න පුළුවන්Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-10093084544178958712011-12-18T21:29:33.460+05:302011-12-18T21:29:33.460+05:30සරළ බව ගැන කතා කරද්දි මේක මෙතැනට ගැලපේවි කියල හිතෙ...සරළ බව ගැන කතා කරද්දි මේක මෙතැනට ගැලපේවි කියල හිතෙනව.
http://www.ted.com/talks/david_pogue_says_simplicity_sells.htmlපරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-15515473275010436662011-12-18T20:27:44.712+05:302011-12-18T20:27:44.712+05:30සරල බව සරල නැත..හිතන්න වටින කියමනක්..සරල බව සරල නැත..හිතන්න වටින කියමනක්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-29218187640524348612011-12-18T20:08:53.524+05:302011-12-18T20:08:53.524+05:30ව්‍යාපාරික උපායමාර්ගික තීරණ ගන්නකොටත් පලමුව කුඩා ල...ව්‍යාපාරික උපායමාර්ගික තීරණ ගන්නකොටත් පලමුව කුඩා ලමයෙක් ලෙස ප්‍රශ්නයක් දෙස බලන්න කියලා කියන්නේ මේ හින්දම වෙන්න ඕනා...
සරල බව සරල නැත.ඒත් සරල විදිහට ජීවත්වෙන්න පුලුවන් නම් අපිට අපේ ජීවිත අනවශ්‍ය විදිහට සංකීර්ණ කරගන්නෙ නැතුව හිතේ සතුටින් ජීවත් වෙන්න පුලුවන්Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-40367609259593936592011-12-18T19:35:32.458+05:302011-12-18T19:35:32.458+05:30සරල බව තියෙන්නෙ දෙයක් දකින විදිහෙ කියලයි මට හිතෙන්...සරල බව තියෙන්නෙ දෙයක් දකින විදිහෙ කියලයි මට හිතෙන්නෙ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-30996547187653830402011-12-18T19:33:03.337+05:302011-12-18T19:33:03.337+05:30මාතලන් :ලියහන් ලියහන්! උඹ ලියන්නේ වෙනම ආට් එකකට නේ...මාතලන් :ලියහන් ලියහන්! උඹ ලියන්නේ වෙනම ආට් එකකට නේ!ඇරත් මේක කියවන්නේ බොහොම කිහිප දෙනයි!ඒ නිසා අවුලක් නෑ!

ලහිරු : වෙන්න ඇති...අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න මිනිස්සු නැවෙන්න ඕන ගොයම් ගහ වගේ!නැත්නම් වෙන්නෙ දෙකට මැදින් කැඩිලා යන එක..
රාජ් : හ්ම්....ඒකත් ඇත්ත තමා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-43424659800586127122011-12-18T19:22:44.063+05:302011-12-18T19:22:44.063+05:30හුටා නට් කතාව මම ලියන්න හිටියේ අපේ වර්සොන් එක. දැන...හුටා නට් කතාව මම ලියන්න හිටියේ අපේ වර්සොන් එක. දැන් ඉතින් මක් කොරන්නෙයි. ඇත්ත. ඔෆීස් වල අනන්තවත් ලොක්කන්ට වඩා අපි කලර්ස් පෙන්නලා තියෙනවා. අපි ප්‍රැක්ටිකල් පොරවල්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-46440628981879775082011-12-18T19:21:58.864+05:302011-12-18T19:21:58.864+05:30සහතික ඇත්ත මචො..පොඩ්ඩක් හිතපං..උබට කල්පනාවෙයි..අපි...සහතික ඇත්ත මචො..පොඩ්ඩක් හිතපං..උබට කල්පනාවෙයි..අපි ගෙදර හරි ඔෆිස් එකේදි හරි ඔලුව කම්හලක් කරගේන හොයන ගොඩක් දේවල් පැත්තක ඉඳල බලං ඉන්න එක්කේනෙකුට පටස් ගාලා හොයල දෙන්ඩ පුලුවන්..ඇයි ඒ අපි ඔනවට වඩා මොලේ වෙහේසල..මොලේ ස්ටක් වෙලා....හා නැද්ද...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com