tag:blogger.com,1999:blog-3221430237156869578.post5456252299687145658..comments2024-02-13T14:03:48.223+05:30Comments on s a b i t h: ජංගම දුක.. නතරවෙන්න!! කියවන්න. A message to all mobile users!Sabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3221430237156869578.post-81430980187739278622013-02-24T20:53:07.389+05:302013-02-24T20:53:07.389+05:30අපෙේ ෙගවල් ලග ගැණු ළමෙයක් මැරුනා කෙොච්චියට හැපිලා...අපෙේ ෙගවල් ලග ගැණු ළමෙයක් මැරුනා කෙොච්චියට හැපිලා . කනේ ගහගන ෆෝන් එකක් පාර හරහා ගිහිල්ලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-77449618856702434982013-02-15T09:10:48.921+05:302013-02-15T09:10:48.921+05:30අපි ජීවිත සංකීර්ණකර ගෙන තිබෙනුයේ. එබැවින් විවේකය, ...අපි ජීවිත සංකීර්ණකර ගෙන තිබෙනුයේ. එබැවින් විවේකය, නිදහස අපි අපි විසින්ම සීමා කරගෙන තිබෙනවා. එය මෙම ආර්ථික ක්‍රමය ඇතුලේ මිනිසා ස්වයංව මෙහෙයවන සහ තල්ලුකරන අංගයක්. එබැවින් අපි අවශ්‍යතා සංකීර්ණ ලෝකයක, අසීමිත විවිධ අවශ්‍යතා වෙනුවෙන් හැල්මේ දුවන්නෝ වෙමු.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-87092575709037519442013-02-12T21:53:57.209+05:302013-02-12T21:53:57.209+05:30මරු post එක. I am partially getting into this terr...මරු post එක. I am partially getting into this terrible addiction.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-40954796304672253542013-02-11T22:33:51.598+05:302013-02-11T22:33:51.598+05:30:D will work for sure~:D will work for sure~Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-4030485644960760982013-02-11T17:20:53.563+05:302013-02-11T17:20:53.563+05:30මේකට පුංචි විසඳුමක් විදියට යාලුවොත් එක්ක සෙට් වෙන ...මේකට පුංචි විසඳුමක් විදියට යාලුවොත් එක්ක සෙට් වෙන වෙලාවට මේ ගේම් එක කරන්න පුළුවන් :)

Introducing a fun game called:

"Don't Be Anti-Social During Meals With Friends."

Everyone puts their phones in the middle of the table. Whoever cracks first by touching their phone, pays for the entire meal.

The purpose of the game was to get everyone off their phones, away from InstaGram, Facebok, Twitter, Googling, texting, etc and to encourage real interaction, real conversation. In other words, help cure the growing "Anti-Social Social Media Behavior" craziness.

Rules:

1) The game starts after everyone sits down.

2) Everybody places their phone in the middle of the table.

3) The first person to touch their phone loses the game.

4) Loser of the game pays the bill for everyone's meal.

5) If the bill comes before anyone has touched their phone, everybody wins and pays for their own meal.

We had a blast. Conversation rocked. Everyone loved it.

Are You Game? Are you willing to turn the tide of anti-social behavior? What do you think?!?Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-10050612191888714352013-02-10T16:56:16.164+05:302013-02-10T16:56:16.164+05:30මම නම් තාම ඇබ්බැහි වෙලා නෑ...කෙල්ලෙක් සැට් උන දවසට...මම නම් තාම ඇබ්බැහි වෙලා නෑ...කෙල්ලෙක් සැට් උන දවසට නම් මොනා වෙයිද මන්දා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-59390176504240998732013-02-10T16:12:00.969+05:302013-02-10T16:12:00.969+05:30ඔයා කියපු හැමදෙයක්ම හරියටම හරි සාබිත්... අර ඇඩ් එක...ඔයා කියපු හැමදෙයක්ම හරියටම හරි සාබිත්... අර ඇඩ් එකේ ඒ සේරම තියෙනවා...

අපිත් එක්ක වැඩ කරන අයට රාජකාරී වෙලාව තුල ජංගම දුරකථන පාවිච්චිය තහනම්... අහු උනොත් රස්සාවත් ඉවරයි... ඉතින් කෑම කන වෙලාවෙදි හැමෝම කරන්නෙ ලොකර් එකට දුවල ගිහින් ෆෝන් එක අරන් ඇවිත් අර මුළු වෙලාවෙම ඒකට කොට කොට ඉන්න එක... තමුන් එක්ක එකට වැඩ කරන අයත් එක්ක කතා කරන්නවත් ලැබෙන වෙලාව ගතවෙලා යන්නෙ එහෙම... මගේ නම් ෆෝන් එක පාවිච්චි වෙන්නෙ බොහොම කලාතුරකින්...
මෙහේ හදිසි අනතුරු බොහෝ ගණනකුත් උනා මොබයිල් ෆෝන් එකයි, අයි පොඩ් එකයි නිසා ළඟ එන අනතුර පේන්නෙ හෝ ඇහෙන්නෙ නැති කමින්... ඒ මොනවා උනත් ඉතින් අනාගතේ තව තව මිනිස් සබඳතා ඈත් කරන උපකරණ කරළියට ඒවි... පාවිච්චිය පාලනය ඉතින් තම තම නැණ පමණ සහ අවශ්‍යතාවය පමණ තමයි...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-53822288124859004082013-02-09T13:37:41.290+05:302013-02-09T13:37:41.290+05:30තනි තනිව ප්‍රතිචාර නොදැක්වූවාට සමාවෙන්න. හැමෝගෙම අ...තනි තනිව ප්‍රතිචාර නොදැක්වූවාට සමාවෙන්න. හැමෝගෙම අදහස් වලට ස්තුතියි. :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-56255549699749971182013-02-09T13:36:24.635+05:302013-02-09T13:36:24.635+05:30ඒක තමයි මමත් කියන්න උත්සහ කරන්නේ. තාක්ෂනය කියන දේ ...ඒක තමයි මමත් කියන්න උත්සහ කරන්නේ. තාක්ෂනය කියන දේ භාවිතා කරන්න ඕන. හැබැයි ඵලදායීව. අපේ නිදහසට බාදාවක් නොවෙන විදිහට.Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-75493270977656084762013-02-09T13:34:19.301+05:302013-02-09T13:34:19.301+05:30;);)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-620765770135387822013-02-09T13:33:45.894+05:302013-02-09T13:33:45.894+05:30ඇත්ත. ඉස්සර උපන්දින උනත් කොච්චර නම් මතක තියන් ඉන්න...ඇත්ත. ඉස්සර උපන්දින උනත් කොච්චර නම් මතක තියන් ඉන්නවද?කාඩ් යවනවද? දැන් ෆේස් බුක් එකේ පිහිටෙන් එකක් වත්හිතේ නෑ. අඩු ගානේ Happy Birthday කියලා ගහන්නවත් වෙලාවක් නැතිවෙලා ඒකත් HBD වෙලා :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-86704915226069133732013-02-09T13:31:34.267+05:302013-02-09T13:31:34.267+05:30මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. හැබැයි කියවන්න තියෙන ලෝඩ...මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. හැබැයි කියවන්න තියෙන ලෝඩ් එකත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ වාහනේක යන ගමන් කියවන එකට පුරුදු උනා. මුල් දවස් වල ටිකක් අවුල්. දැන් නම් ශේප්. අනුවර්තනය වෙලා :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-61909308646489137932013-02-09T12:17:20.918+05:302013-02-09T12:17:20.918+05:30තාක්ෂණය භාවිතා කළ යුතුමයි.. එය පුරස්නයක් නෙමේ.. නැ...තාක්ෂණය භාවිතා කළ යුතුමයි.. එය පුරස්නයක් නෙමේ.. නැත්නං මක්කටෙයි මෙව්වා... මම නං විරුද්ධයි.. ඒ ඕනම විදියකට පාවිච්චි කොරන්න නෙව හදල තියෙන්නේ.. ඉතිං ඕව කරන්න ඕන සීමාවන් තම තමන් දැන ගත්තාම ඇති.. ඒක හැමදාම වෙනවා.. හැමදේම වෙනස් නොවී තියෙයි කියල හිතන්න බෑනේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-58332603052406434022013-02-08T19:30:16.885+05:302013-02-08T19:30:16.885+05:30මොනවා කරන්ඩද බං ලව් කරන්ඩ වෙලා තියෙන්නේ ෆෝන් එකෙන්...මොනවා කරන්ඩද බං ලව් කරන්ඩ වෙලා තියෙන්නේ ෆෝන් එකෙන්නේ.ඒකත් නැත්තං ලව් එක හබක් තමයි.ඇත්තටම මම පාවිච්චි කරන්ඩ එච්චර ආසා නැති එකක් තමයි ෆෝන් එක.අපි නං කට්ටිය සෙට් උනාම පරණ වල් පල් දොඩවලා තාම ආතල් ගන්නවා.ඒ ආතල් එක ටෙම්පල් රන් එකෙන් ලැබෙන්නෑ බං.
හැබැයි කෝච්චියේ හරි බස් එකේ හරි යද්දී සින්දුවක් අහන්නැතුව බෑ බං.අපේ බස් කාරයෝ කැමති සින්දු අහනවට වඩා මම කැමති සින්දුවක් අහන එක හොඳයිනේ බං.අනික නිදහසේ සින්දුවක් අහන්ඩ වෙලාවක් තියෙන්නේ බස් එකේ කෝච්චියේ යන ටික වෙලාවෙ විතරයිනේ බංදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-64264844074238726802013-02-08T13:24:07.789+05:302013-02-08T13:24:07.789+05:30හිතන්න දෙයක් එකතු කලාට ස්තුතියි සාබිත්..ජංගමය ලැප ...හිතන්න දෙයක් එකතු කලාට ස්තුතියි සාබිත්..ජංගමය ලැප ටීවී එක හැම දේම මේ කතාවට අදාලයි..මනුස්ස සම්බන්ධතාවල අනාගතය තමයි..

ඒත් එක අතකට ගත්තාම මම ඒකට කැමතියි..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-21184317440070738102013-02-08T10:14:16.112+05:302013-02-08T10:14:16.112+05:30We live in the era of smart phones and stupid peop...We live in the era of smart phones and stupid people

ඕක අපේම වැරද්ද...

ඇබ්බැහිවීම... තව කාලයක් යද්දි තවත් වෙනස් වෙයි. ඉස්සර අපි පොඩි කාලේයි දැන් ඉන්න උන්ගේ පොඩි කාලෙයි දිහා නිකමට බලපන්... වෙන මොකුත් ඕනි නෑපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-82497029534653159842013-02-08T03:18:55.135+05:302013-02-08T03:18:55.135+05:30හැමදේකම තියෙන්නේ ඇබ්බැහිවීම මචං.. හැබැයි කෝම උනත් ...හැමදේකම තියෙන්නේ ඇබ්බැහිවීම මචං.. හැබැයි කෝම උනත් මේ ටිකේ නම් එලියට යද්දී වැඩ කරද්දී මට ෆෝන් එකනම් නැතුව බෑ.. ඇයි කියලා ඉතින් දන්නවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-11860492838194130172013-02-07T22:09:05.865+05:302013-02-07T22:09:05.865+05:30සහතික ඇත්ත.. අකුරක් පාසා ඇත්ත...
ජංගම දුරකතනය හොය...සහතික ඇත්ත.. අකුරක් පාසා ඇත්ත...

ජංගම දුරකතනය හොයාගත්තු එකාට හැමදාම මම හිතින් සාප කරනවා..ඔය කෙහෙම්මල නොතිබුනානම් වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා සැනසිල්ලෙ ඉන්නවනෙ..මට ඕනා නොවුනත් ගැලවීමක් නෑ..

බ්ලොග් කෙරුවාවත් ටිකක් ඔය පැත්තට බරයි කියලා හිතෙනවා.. ඔය වීඩියෝ එකා ඊ-මේල් එකකින් මටත් ආවා.. ඇත්තෙන්ම ඇස් අරවන වීඩියෝ එකක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-9393112195740414972013-02-07T21:02:09.845+05:302013-02-07T21:02:09.845+05:30ඇත්තම කතාවක්
මමත් ඉස්සර ඔහොම හිටියා. දැන් ෆෝන් එක...ඇත්තම කතාවක්
මමත් ඉස්සර ඔහොම හිටියා. දැන් ෆෝන් එක තියෙන තැනවත් මතක නැහැ සමහර වෙලාවට.
අපේ ගෙදර කන වෙලාවට ෆෝන් ටීවී තහනම් කරලා තියෙන්නේ.
ඇත්තටම ජීවිතේ සුන්දර අවස්ථා මගඇරෙනවා මේ අලුත් ගැජට් කෑලි නිසා. මේ වීඩියෝ එක ලස්සන එක පෙන්නනවා. හොඳ අදහසක් අපිත් එක්ක බෙදාගත්තට ස්තුති අයියේ. අපේ ගෙදර ඉන්න අනික් ෆෝන් පිස්සොන්ටත් මම මේක කියවන්න දෙන්න ඕනේ :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-50801462240204186872013-02-07T19:55:29.065+05:302013-02-07T19:55:29.065+05:30මේ වගේ පුංචි දේවල් ගැන හිතුවොත් අපි මීට වඩා නිදහස්...මේ වගේ පුංචි දේවල් ගැන හිතුවොත් අපි මීට වඩා නිදහස් වේවි!අදීප පසිදුhttps://www.blogger.com/profile/04103049977371800262noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-45393186287131813072013-02-07T17:27:39.885+05:302013-02-07T17:27:39.885+05:30ගමනක් බිමනක් තනියම යද්දි ටැබ් එකකින් පොතක් කියවන් ...ගමනක් බිමනක් තනියම යද්දි ටැබ් එකකින් පොතක් කියවන් යන එහෙනම් නැත්නම් වෙනත් විදිහකට ඵලදායීව ඒ කාලය ගත කරන්න මේවා භාවිතා කරන පිරිසකුත් ඉන්නවා. ඔක්කොම එකම තරාදියේ දාලා කිරන එකත් වැරදියි.Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-86360126942739144002013-02-07T15:49:20.415+05:302013-02-07T15:49:20.415+05:30ආයෙ මුකුත් කියන්න දෙයක් නෑ 100% ක් ඇත්ත. ගොඩක් දෙන...ආයෙ මුකුත් කියන්න දෙයක් නෑ 100% ක් ඇත්ත. ගොඩක් දෙනෙක්ට ඔය කාරණේ දැනෙනවා ඒත් නවත්වගන්න තරම් ශක්තියක් නෑ, ඒකට තමයි කියන්නෙ ඇබ්බැහි වීම කියල.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-67554473320862744832013-02-07T12:06:42.817+05:302013-02-07T12:06:42.817+05:30මෙහෙමයි... ඔය එක එක රැලි කාලෙත් එක්ක නැතිවෙලා යනවා...මෙහෙමයි... ඔය එක එක රැලි කාලෙත් එක්ක නැතිවෙලා යනවා.. හැබැයි ඒ වෙනකොට තව රැලි එනවා... මම දැකලා තියෙන්නෙ ගොඩක්ම 18-25 කාණ්ඩේ තමයි ඕවගේ එල්ලිලාම ඉන්නෙ... ඊට පස්සෙ ටික ටික ඕවා එපා වෙනවා... හැබැයි කොච්චර වයස ගියත් ඕවා අත් අරින්න බැරි පිරිසක් ඉන්නවා..

කොහොම උනත් පොදුවේ ගත්තම අපි තාක්ෂණය මත යැපෙනවා වැඩියි අද... විශේෂයෙන් අන්තර්ජාලයෙන් ගෙදර ඉඳන්ම අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය නිසා.. අපි ඒ සඳහා යොදවන වෙලාව වැඩියි... දැන් අපි උනත් දවසක් දෙකක් බ්ලොග් අප්ඩේට්ස් නොබලා ඉන්න උනොත් කොච්චර අමාරුද? තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-18988531240644440602013-02-07T10:56:13.655+05:302013-02-07T10:56:13.655+05:30ඔය කියන කාරණාව බටහිරන් නම් වෙලා ඉවරයි. මම කියන්නෙ ...ඔය කියන කාරණාව බටහිරන් නම් වෙලා ඉවරයි. මම කියන්නෙ මාපිය දූදරු සබදතා ගැන. ලංකාවෙත් මුදල් තියන පැලැන්තියේ දුවා දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩය තමා මොබයිලය. ඒක අතකින් ආරක්ෂාකාරී වුනත් ඒකෙන්ම විනාස වෙන දුවාදරුවෝත් ඉන්නවානෙ.

නමුත් වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ අපිටත් මේදේවල් ලංකරගන්න සිද්ධවෙනවා. මමත් උදාහරණයක් කියන්නද?

සිංහල හින්දු අළුත් අවුරුද්දට, වෙසක් එකට, නත්තලට, අලුත් අවුරුද්දට යවපු පෝස් කාඩ් වෙසක් කාඩ්, සුභපැතුම් අභාවයට ගිහිල්ලානේ. දැන් අන්තිමට ඒක SMS එකක් වෙලා, FB Status Update එකක්ම වෙලා.

හොද ලිපියක්.Anonymoushttps://www.blogger.com/profile/03301636443308071704noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-79338289784736659902013-02-07T09:14:32.464+05:302013-02-07T09:14:32.464+05:30මේ නම් අමූලික තිත්ත ඇත්ත. මාත් ඇතුළුව බහුතරය ගොදුර...මේ නම් අමූලික තිත්ත ඇත්ත. මාත් ඇතුළුව බහුතරය ගොදුරුවෙච්ච ලෝකේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.com