tag:blogger.com,1999:blog-3221430237156869578.post6836048861847094752..comments2024-02-13T14:03:48.223+05:30Comments on s a b i t h: වීරයෝ හා ද්‍රෝහියෝ -එදා සහ අදSabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3221430237156869578.post-77760017162002481322011-12-03T23:52:05.859+05:302011-12-03T23:52:05.859+05:30"මොහු වැරදිකරුවෙක් වියහැක,
නමුත් අපරාධකරුවෙකු..."මොහු වැරදිකරුවෙක් වියහැක,
නමුත් අපරාධකරුවෙකු නොවේ!"

සිර මචන්!! ජරා දේශපාලනේඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-19814186291817781452011-11-28T22:12:18.783+05:302011-11-28T22:12:18.783+05:30මේ ගැන අපි කොච්චර කතා කලත් වැඩක් නැත...දුකයි..මේ ගැන අපි කොච්චර කතා කලත් වැඩක් නැත...දුකයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-67513055785459502422011-11-27T23:36:47.511+05:302011-11-27T23:36:47.511+05:30සවයිවල් ඔෆ් ද ෆිටස්ට් කියන්නත් පුලුවං නේද . . . ?...සවයිවල් ඔෆ් ද ෆිටස්ට් කියන්නත් පුලුවං නේද . . . ??? ඒක කැලේ නීතියනෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-55884375662629365752011-11-22T14:32:44.588+05:302011-11-22T14:32:44.588+05:30මේ පුද්ගලයින් දෙදෙනා (කාගේ හෝ) වීරයෝ (කාගේ හෝ) ද්...මේ පුද්ගලයින් දෙදෙනා (කාගේ හෝ) වීරයෝ (කාගේ හෝ) ද්‍රෝහියෝ ඇත්ත කතාව දන්නේ මේ දෙදෙනාම තමයි.... එදා රට ඊළමද එක්සත් ලංකාවක්ද කියන මහා අරගලය දහස් ගණන් අපේ හමුදා වීරයින්ගේ ලේ අපේ අයියලා අක්කලා අම්මලා තාත්තලාගෙ කඳුළු වලින් රට නාවල තීරණයකර ගත්තා...අද ඒ රට අයෙමත් (...)ද(...) කියලා වෙන්වෙලා. ලෝකයා පෙරදිග මුතු ඇටේ ගල් කැටයක් තරම්වත් ගණන් ගනීවිද ඉතින්.

"මුතු කොහොම බබලන්නද පියන් පත් ඇරිලනම්...."Suryeonhttps://www.blogger.com/profile/08209386466988586526noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-63259497482082708842011-11-22T07:21:13.147+05:302011-11-22T07:21:13.147+05:30නීතියේ අවනීතිය වී ඇත....කොට ඇත...
මේවා දැක දැකත් ම...නීතියේ අවනීතිය වී ඇත....කොට ඇත...
මේවා දැක දැකත් මිනිස්සු මේ යක්කුන්ට කිසි අමාරුවක් නැතුවම ඡන්දයත් දෙනවනේ..
නොදෝකින්..!
කොහොම රටකට ද මෙහෙම වුණේ...මොනවා වුණත් වැඩි කාලයක් මිනිස්සු මේක බලන් ඉන්නේ නැති එක නම් ෂුවර්..!ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-69671513278542573882011-11-21T09:50:22.074+05:302011-11-21T09:50:22.074+05:30දේශපාලනේ මේවට ගාව ගන්න එපෝ..... මෙච්චර හොද බ්ලොග් ...දේශපාලනේ මේවට ගාව ගන්න එපෝ..... මෙච්චර හොද බ්ලොග් එක කැත වෙයි... :)සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-64288301307630241622011-11-20T19:13:33.114+05:302011-11-20T19:13:33.114+05:30මේ ගැන මගේ මතය තියෙනව මෙතැන.
http://meeghaya.wordp...මේ ගැන මගේ මතය තියෙනව මෙතැන.
http://meeghaya.wordpress.com/2011/11/20/%E0%B6%B8%E0%B7%9A-%E0%B6%91%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A/ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-39542223538749480002011-11-20T11:49:32.912+05:302011-11-20T11:49:32.912+05:30මේ අවනඩුවට සහය දුන් සියලු දෙනාටම සාපවේවාමේ අවනඩුවට සහය දුන් සියලු දෙනාටම සාපවේවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-8894507307100413502011-11-19T20:35:50.687+05:302011-11-19T20:35:50.687+05:30අදහස් පලකිරීමට එකතු වීම ගැන ස්තුතිවන්ත වෙනවා..හැමෝ...අදහස් පලකිරීමට එකතු වීම ගැන ස්තුතිවන්ත වෙනවා..හැමෝගෙම පෞද්ගලික මතවලට ගරුකරනවා..ඒත් බහුතර මතය මොකක්ද කියන එක මේ සම්බන්ධව තැන් තැන් වල දාල තිබුන ප්‍රතිචාර කියවපුවම පැහැදිලි වෙනවා අර සුලුතරයටත්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-85535138262711172372011-11-19T20:09:52.251+05:302011-11-19T20:09:52.251+05:30ඊයේ හවස ඉදන් හිතේ තිබුණු එක පිට දැම්මේ මහ රෑම පෝස්...ඊයේ හවස ඉදන් හිතේ තිබුණු එක පිට දැම්මේ මහ රෑම පෝස්ට් එකක් ලියලා.......

"රට නිදහස් කරන්න පුරෝගාමියෙක් වුණු ඒත් දැන් තමන්ගේ පුද්ගලික නිදහස සීමා වුණු ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ජනාධිපති සමාවක් හිමිවෙලා නැවතත් සුපුරුදු පරිදි නිදහස් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා එක සිතින් මම ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම ඒ තීරණය ගන්න ජනාධිපතිතුමා යොමුවේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

ඒ වෙනුවෙන් තබන මේ බ්ලොග් සටහන ඉතාමත් කුඩා එකක් වෙන්න පුළුවන් ඒත් කුඩා බිංදු එකතු වෙලා මහා සාගරයක් හැදෙනවා කියන එක මතක් කරන්න කැමතියි.

http://aagiyakatha.blogspot.com/2011/11/blog-post_19.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-72272982257006004952011-11-19T15:01:50.713+05:302011-11-19T15:01:50.713+05:30මම මීට පෙර ආණ්ඩු විරෝධියෙක් වුනේ නම් නෑ, ඒත් පක්ෂ,...මම මීට පෙර ආණ්ඩු විරෝධියෙක් වුනේ නම් නෑ, ඒත් පක්ෂ, පාට අතහැරල බැලුවොත් මේ සිදුවීම අන්තිම නින්දිතයි, ලැජ්ජයි. ජනතාව අධිකරණය කෙරෙහි තැබූ අබමල් රේණුවක අවසන් විශ්වාසයත් සුනු විසුණු කර දමලා. අසාධාරණයකදි මිනිස්සු නීතිය අතට ගැනීමක් හැර අන් විසඳුමක් ගැන නොහිතුවොත් තමයි පුදුමෙ.ravinumalhttps://www.blogger.com/profile/12774167070428634522noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-2236525084112311782011-11-19T12:35:30.966+05:302011-11-19T12:35:30.966+05:30කැකිල්ලෙ රජ්ජුරුවොය් ඔය ඉන්නේ......
හිටපල්ලා.........කැකිල්ලෙ රජ්ජුරුවොය් ඔය ඉන්නේ......
හිටපල්ලා......නිෂබ්ද වෙලා....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-22489602831399107222011-11-19T08:11:05.523+05:302011-11-19T08:11:05.523+05:30මචන් මේ ගැන කථාකරන කොට ඇඩේනවා.. මේ විදියට රට යන්නේ...මචන් මේ ගැන කථාකරන කොට ඇඩේනවා.. මේ විදියට රට යන්නේ කොයිබටද කියලා හිතාගන්න පුළුවනි.උකුස්සාhttps://www.blogger.com/profile/07857517636049361697noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-4423478358789998752011-11-19T08:09:23.561+05:302011-11-19T08:09:23.561+05:30"පරෙයි වෙස් ගත් පරයින් ඇහැකි හදුනාගන්න""පරෙයි වෙස් ගත් පරයින් ඇහැකි හදුනාගන්න"උකුස්සාhttps://www.blogger.com/profile/07857517636049361697noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-91442052132102648442011-11-19T03:55:40.948+05:302011-11-19T03:55:40.948+05:30SF විරුවෙක්, ඒ වගේම අනිකුත් හිටපු සහ යුද්දය දිනන අ...SF විරුවෙක්, ඒ වගේම අනිකුත් හිටපු සහ යුද්දය දිනන අවස්ථාවෙන් හිටපු ත්‍රිවිද හමුදාපති වරු සහ සෙබලුත් වීරයෝ. නමුත් ඒ කිසි කෙනෙක් බල තණ්හාවෙන් මේ වගේ කතා කිව්වේ නැහැ. http://www.youtube.com/watch?v=oggCA19H9OcAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-33189285271690284162011-11-19T00:29:36.401+05:302011-11-19T00:29:36.401+05:30බුවාගේ සිතුවිලි අඩවියේ ලිපියට තැබූ කොමෙන්ටුව මේ ලි...බුවාගේ සිතුවිලි අඩවියේ ලිපියට තැබූ කොමෙන්ටුව මේ ලිපියටද අදාල බැවින් එයම මෙහිද සටහන් කර තබමි.

ප්‍රජාතාන්ත්‍රික රටක ඇප මුදල දැරීමට හැකි සහ නීතියෙන් වරදකාරියෙක් නොවූ ආදී කොන්දේසි වලින් යටත්ව ඕනෑම අයෙක්ට ජනාධිපති අපේක්ෂයෙක් විය හැකි නමුත් එසේ ජනාධිපති අපේක්ෂකයෙක් වී පවතින රජයට අභීයෝගයක් එල්ල පමනින් ඔහු වැරදිකාරයෙක් කර දඬුවම් ලබා දෙන්න පවතින පාලනය කැසකවන්නේ නම් ඒ රටේ ඇති "ප්රජාතාන්ත්රවාදයේ" තරම ඕනෑම අයෙක්ට සිතා ගත හැකිය.

එසේ තිබියදී විරුද්ධ පක්ෂයේ ලනු කෑම නිසා සහ සුද්දාට රට පාවා දෙන්න කුමන්ත්‍රණය කල නිසා ආදී ලෙස ජෝක් ටෝක්ක් දමන්නවුන් තමන්ගේ අමනකම සහ දීන පක්ෂක්ග්රාහී බව වසන් කොට මගේ ලිපියේ කිව් ලෙස "ශිෂ්නය හංගා වෘෂනකෝෂ වලින් සංසර්ගයේ" යෙදෙන්නෝ මිස වෙන කවුරුන්ද?

එදා එජාප ආන්ඩුවේ මාධ්‍යකරුවන්, විරුද්ධ පාක්ෂිකයින් ඝාතනය කරමින්, මර්ධනය කරමින්; ඉඩම් අක්කරේ රුපියල් සීයට පාක්ෂිකයින්ට බෙදමින් කල දූෂිත දාහත් වසරක් සාපය නිමා කරන්න චන්දය දුන් දූෂණයට භීෂනයට එරෙහි වූවෝ අද දූෂණය භීෂණය සාධාරණීය කරන්න කෑ ගැසීම දෛවයේ සරදමක්ද?

දූෂණයෙන් භීෂණයෙන් සපිරි දාහත්වසරක් රටකල වුන් ම අදත් පාට පක්ෂ මාරු කරගෙන විත් සුපුරුදු දූෂණය භීෂණය තවදුරටත් ඉදිරියට කරගෙන යෑම පාරාදීසයක් වන් සුන්දර ශ්‍රී ලාංකාවේ වෙසෙන බහුතර සාමකාමී මිනිසුන් වෙනුවෙන් දෛවය කල සාපයක්ද?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-77239209872968284872011-11-19T00:25:34.534+05:302011-11-19T00:25:34.534+05:30වෑඩක් නෑ මචන් කථා කරලා..
ලෑජ්ජයි අපේ රට ගෑන ..වෑඩක් නෑ මචන් කථා කරලා..
ලෑජ්ජයි අපේ රට ගෑන ..Kirihttps://www.blogger.com/profile/01967994343302467891noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-38841054988361970962011-11-18T21:27:20.950+05:302011-11-18T21:27:20.950+05:30Ratin pita siteema pinak se salakami..
Sirakalath...Ratin pita siteema pinak se salakami..

Sirakalath sinhayek bawa penwa atha..nidahae eliye sitiayath owun kasheruka nethi bawa penawa tha..

JayanathAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-17945621375077974402011-11-18T20:17:35.731+05:302011-11-18T20:17:35.731+05:30කියන්නට දෙයක් නැත... ඒත් දුකයි..කියන්නට දෙයක් නැත... ඒත් දුකයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-27541062422160215722011-11-18T19:59:15.707+05:302011-11-18T19:59:15.707+05:30ඔබ මෙන්ම මටත් දේශපාලනයක් මෙතනට අදාළ නැහැ.
ත්‍රස්...ඔබ මෙන්ම මටත් දේශපාලනයක් මෙතනට අදාළ නැහැ.

ත්රස්තවාදීන්ට සැප, මිනීමරුවන්ට නිදහස, සමාව ලැබෙද්දී මෙවැන්නෙකුට මෙහෙම වීම යුක්තියේ මෙන්ම නීතියීත් සාධාරණත්වය ඉතා ඉහල අඩියකට පැමිණ ඇති බවට සාක්ෂියක්...ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-43543852119810110372011-11-18T19:55:56.763+05:302011-11-18T19:55:56.763+05:30ලංකාවෙන් ඈත් උන එක වාසනාවක් කියල හිතෙන්නෙ ඕවා දැක්...ලංකාවෙන් ඈත් උන එක වාසනාවක් කියල හිතෙන්නෙ ඕවා දැක්කාම......ඒත් හිතට එන හැඟීම්,කටට එන වචන මේකෙ ලියන්න බැහැ...............වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-57231874164956634632011-11-18T19:42:16.651+05:302011-11-18T19:42:16.651+05:30මහ දවල් මිනීමැරුමට චෝදිත දුමින්ද සිල්වා රට ගොස් ඇත...මහ දවල් මිනීමැරුමට චෝදිත දුමින්ද සිල්වා රට ගොස් ඇත...
බොරු සාක්ෂි දුන් කෙනෙක් වූ ෆෙඩ්රිකා රට යැවී ඇත..
ඔප්පු නොකල වරදකට කෙනෙක් සිරගත වී ඇත..
කුමරන් පද්මනාදන් ඔප්පු කල වරදවල් සහිතවම එලියේ ඇත...
මා සිතන්නේ නීතියේ යුවතිය දැන් සුරතාන්තයට ලඟා වි ඇත...
සියලු ආන්ඩු හිතවාදීන් එකතුවව්...යුක්තිය ඉදිරියේ වස්ත්‍ර උණා දමන්නට සැරසෙව්...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-61525373420634836032011-11-18T19:35:27.168+05:302011-11-18T19:35:27.168+05:30මේවා බලාගෙන ඉවසං ඉන්න අපිට ගහන්න ඕනෙ මඩු වල්ගෙකිං....මේවා බලාගෙන ඉවසං ඉන්න අපිට ගහන්න ඕනෙ මඩු වල්ගෙකිං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-56369641749288433772011-11-18T18:51:46.906+05:302011-11-18T18:51:46.906+05:30ලොක්කට යි මල්ලිටයි අද නින්ද යයිද දන්නෙ නෑ ...........ලොක්කට යි මල්ලිටයි අද නින්ද යයිද දන්නෙ නෑ ......... කොහොමත් සෙනසුරු මාරුව නිසා පන බයේ නෙ හිටියෙ , ස්ටේජ් වලත් කියෙව්වෙ සෙනසුරු මාරුව ගැනsameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-4554120297902438222011-11-18T18:34:45.498+05:302011-11-18T18:34:45.498+05:30ආසියාවේ ආශ්චර්යය කියා කියන්නෙ මේකටය , සම්පූර්න අදහ...ආසියාවේ ආශ්චර්යය කියා කියන්නෙ මේකටය , සම්පූර්න අදහස ලිපියකින් පවසමිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com