tag:blogger.com,1999:blog-3221430237156869578.post7468420991242062498..comments2024-02-13T14:03:48.223+05:30Comments on s a b i t h: මිස්ලා සර්ලා වෙත ලියමි..Sabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3221430237156869578.post-2402593602640277982012-12-04T18:58:03.130+05:302012-12-04T18:58:03.130+05:30ගුරුවරයෙක් වීමේ වාසනාව තමයි තමන්ගේ ළමයින්වගේම ඒ තර...ගුරුවරයෙක් වීමේ වාසනාව තමයි තමන්ගේ ළමයින්වගේම ඒ තරමටම තමන්ට ආදරේ කරන තවත් ළමයින් සිය ගනනකගේ පියෙක් වෙන්න ලැබීම!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-58825673877743597252012-12-04T18:56:03.724+05:302012-12-04T18:56:03.724+05:30ස්තුතියි රූ!ස්තුතියි රූ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-3383680858740544802012-12-04T18:55:46.589+05:302012-12-04T18:55:46.589+05:30ස්තුතියි ගිමන්!ස්තුතියි ගිමන්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-73901408493487964392012-10-10T06:46:55.145+05:302012-10-10T06:46:55.145+05:30මම තාමත් හිතින් වඳින ගුරු පියවරු මෑණිවරු මට හිටියා...මම තාමත් හිතින් වඳින ගුරු පියවරු මෑණිවරු මට හිටියා අතලොස්සක්..මගේ තාත්තා ඒ අතරින් පළවෙනියා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-33138926968934716112012-10-08T21:20:06.493+05:302012-10-08T21:20:06.493+05:30සුභ පැතුම් සාබිත්..
ඔන්න කියලා තිබුන ලිපියත් කියෙව...සුභ පැතුම් සාබිත්..
ඔන්න කියලා තිබුන ලිපියත් කියෙව්වා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-51545473402257349692012-10-08T12:41:00.432+05:302012-10-08T12:41:00.432+05:30ජය වෙවා...!!!
ජය වෙවා...!!!
Anonymoushttps://www.blogger.com/profile/02063725112833352392noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-1523829395575116932012-10-08T08:42:34.906+05:302012-10-08T08:42:34.906+05:30වටිනා දිනයක් ගැන වටිනා ලිපියක්. ඉඳලා හිටලා ලිව්වත්...වටිනා දිනයක් ගැන වටිනා ලිපියක්. ඉඳලා හිටලා ලිව්වත් ලියන එක උපරිමයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-30797492396486162932012-10-08T00:49:08.105+05:302012-10-08T00:49:08.105+05:30ඔව් බං.බොහොම කීප දෙනයි කියවලා තිබුනේ! ලියන්න දෙයක්...ඔව් බං.බොහොම කීප දෙනයි කියවලා තිබුනේ! ලියන්න දෙයක් ඔලුවට ආවම ලියනවා බං..වෙලාව නැතිකමට වැඩිය තියෙන්නේ ලියන්න දෙයක් ඔලුවට එන්නෙ නැති කම.ලියන්නං වාලෙ ලියන්නත් බැහැ නේ!ලියන එක නම් ගොඩක් අඩුවෙලා තමයි!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-78940870739734631722012-10-08T00:46:38.428+05:302012-10-08T00:46:38.428+05:30ඔව්.බොහොම කීප දෙනයි දිනේශ් කියවලා තිබුනේ! 7 දෙනයි ...ඔව්.බොහොම කීප දෙනයි දිනේශ් කියවලා තිබුනේ! 7 දෙනයි කොමෙන්ට් කරලා තිබුනේ.ඒකම තමයි මේ අවුරුද්දෙත් ඒකටම ලින්ක් එක දුන්නේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-56067680280510548412012-10-08T00:45:39.222+05:302012-10-08T00:45:39.222+05:30ස්තුතියි හිරුහිමාස්තුතියි හිරුහිමාSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-65371636503711064122012-10-08T00:45:19.436+05:302012-10-08T00:45:19.436+05:30ගායකයා නම් එයා තමයි.ලිව්වේ කවුද කියන එක ගැන හොයල බ...ගායකයා නම් එයා තමයි.ලිව්වේ කවුද කියන එක ගැන හොයල බලන්න වෙනවාSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-8707664095263347312012-10-08T00:44:30.532+05:302012-10-08T00:44:30.532+05:30සමාවෙන්න ඕන ප්‍රතිචාර පමා උනාට.. ඔව් ස්පෑම් ගොඩේ ත...සමාවෙන්න ඕන ප්‍රතිචාර පමා උනාට.. ඔව් ස්පෑම් ගොඩේ තිබ්බේ! නිවාඩු ඉවර වෙලා ආයි සුපුරුදු තැනට ආවා. බිල් අරවා මේවා ගෙවලා මෙව්වා ආයි ඇක්ටිවේට් කරගන්න එපැයි!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-34669174453509776212012-10-08T00:41:25.175+05:302012-10-08T00:41:25.175+05:30ඔව් අරුණි අක්කා.Something is better than nothing න...ඔව් අරුණි අක්කා.Something is better than nothing නෙ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-58695292836192618912012-10-08T00:37:35.099+05:302012-10-08T00:37:35.099+05:30ඔව් ඔව්.මං දැක්කා ඔලු පලාගෙන දුවන දිසාපාමොක්ලව!ඔව් ඔව්.මං දැක්කා ඔලු පලාගෙන දුවන දිසාපාමොක්ලව!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-17947505930745712822012-10-08T00:36:52.552+05:302012-10-08T00:36:52.552+05:30ළමයෙක් කාලකන්නියෙක් කියන තත්ත්වෙ ඉඳලා සමාජයේ වැඩදා...ළමයෙක් කාලකන්නියෙක් කියන තත්ත්වෙ ඉඳලා සමාජයේ වැඩදායී තත්ත්වයට පත්වීම තුල සමහරවිට ඉන්නෙ එක ගුරුවරයෙක්.ඒ විදිහට ගුරුවරු නිසා ජීවිතේ දිනපු චරිත මං ඕන තරම් දැකලා තියෙනවා බං..Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-68280114400700392422012-10-08T00:32:43.062+05:302012-10-08T00:32:43.062+05:30ස්තුතියි ෂාන්ස්තුතියි ෂාන්Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-25850108934789137322012-10-08T00:31:38.552+05:302012-10-08T00:31:38.552+05:30ටියුෂන් කරන පාසල් ගුරුවරු ගාව නම් තවමත් මේ වටිනාකම...ටියුෂන් කරන පාසල් ගුරුවරු ගාව නම් තවමත් මේ වටිනාකම් තියෙනවා! හැබැයි දැන් ඉන්න ඔන්ලි ටියුෂන් ගුරුවරුන්ට නම් මේවා විහිලු විතරයි.භයානක කම කියන්නේ ඒ වටිනාකම් අගයන් අගය කරනවා වෙනුවට මේ අය තමන්ගේ මහා පරිමාන ටියුෂන් කඩවලදි කරන්නේ සියුම්ව අර ගුරුවරුන්ව හාස්‍යයට ලක් කරන එක!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-51255720017230148792012-10-08T00:22:30.929+05:302012-10-08T00:22:30.929+05:30මෙතනදි මං වැඳීම කියන සංකල්පය සංකේතයක් විදියටයි භාව...මෙතනදි මං වැඳීම කියන සංකල්පය සංකේතයක් විදියටයි භාවිතා කලේ! කලයුතු එහෙත් නොකෙරෙන දේවල් කීපයක්වත් එදාට වෙනවා ඇති කියල කියන්න.
Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-85385089683015949142012-10-08T00:17:49.753+05:302012-10-08T00:17:49.753+05:30ස්තුතියි සැමා.උඹ පෝස්ට් ලියන වේගෙට ගොඩකට කමෙන්ට් ක...ස්තුතියි සැමා.උඹ පෝස්ට් ලියන වේගෙට ගොඩකට කමෙන්ට් කරන්න දැන් දැන් බැරි උනත් මං කියවනවා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-64984538923650806592012-10-08T00:16:45.272+05:302012-10-08T00:16:45.272+05:30thx buddythx buddySabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-63004867021122738342012-10-08T00:16:27.595+05:302012-10-08T00:16:27.595+05:30තැන්කියු මාලුවාතැන්කියු මාලුවාSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-48131810580165639532012-10-08T00:16:04.532+05:302012-10-08T00:16:04.532+05:30ස්තුතියි ඉෂාන්ස්තුතියි ඉෂාන්Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-4837213925266009742012-10-08T00:15:29.582+05:302012-10-08T00:15:29.582+05:30ස්තුතියි මාතලන් නානා හැමදාමත්ම වගේ කරන දිරිගැන්වීම...ස්තුතියි මාතලන් නානා හැමදාමත්ම වගේ කරන දිරිගැන්වීම් වලට!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-90971927077082588442012-10-08T00:14:45.193+05:302012-10-08T00:14:45.193+05:30ස්තුතියි අදහසටස්තුතියි අදහසටSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-60239479139181550762012-10-07T21:46:15.059+05:302012-10-07T21:46:15.059+05:30මේ විදිහට ලින්ක් එක දැම්ම එක නං හොදයි ,
මමත් කලින...මේ විදිහට ලින්ක් එක දැම්ම එක නං හොදයි ,
මමත් කලින් කියවලා තිබුන් නැ ,
සාබිත් ඔයාගේ බ්ලොග් එක සුපිරි බ්ලොග් එකක් ,

ආසාවෙන් උඹව කියවන උන් ඉන්නවානේ බං

ටිකක් වැඩිපුර ලියහංAnonymousnoreply@blogger.com