tag:blogger.com,1999:blog-3221430237156869578.post7802673636903354513..comments2024-02-13T14:03:48.223+05:30Comments on s a b i t h: අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!Sabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3221430237156869578.post-79658533841688453972012-05-21T16:30:14.376+05:302012-05-21T16:30:14.376+05:30meka nam eththama eththa, apith maragannawa hitha ...meka nam eththama eththa, apith maragannawa hitha kiyewwe ne kiyalaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-29357483907389543622012-02-15T20:19:15.216+05:302012-02-15T20:19:15.216+05:30Like your postLike your postAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-52582913217379330872012-01-21T10:52:22.747+05:302012-01-21T10:52:22.747+05:30අප්පට සිරි පට්ට කතාව..සහතික ඇත්ත මචං..අප්පට සිරි පට්ට කතාව..සහතික ඇත්ත මචං..ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-75835541264293136172012-01-19T12:20:29.838+05:302012-01-19T12:20:29.838+05:30තව දාන්නෝ.....තව දාන්නෝ.....අසේලhttps://www.blogger.com/profile/11719845713889736461noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-14947488881279382742012-01-19T09:17:23.749+05:302012-01-19T09:17:23.749+05:30හැබැයි තාම මට නං ඔය විදියේ අත්දැකීම් නැහැ ....
ඉස්...හැබැයි තාම මට නං ඔය විදියේ අත්දැකීම් නැහැ ....
ඉස්සරහටත් තියෙයි කියලා හිතෙන්නෙ නැහැ .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-80921296172647159272012-01-18T20:50:43.091+05:302012-01-18T20:50:43.091+05:30කතාවනම් ඇත්ත තමයි.. :D
(අදමයි ආවේ..මුලින්ම කියවන්න...කතාවනම් ඇත්ත තමයි.. :D
(අදමයි ආවේ..මුලින්ම කියවන්න ලැබුනෙ හොඳ සමීක්ෂන වාර්තාවක්..)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-48833579801141451042012-01-17T12:49:35.800+05:302012-01-17T12:49:35.800+05:30හික්ස්ස්......සහතික ඇත්ත....කියන්න තියෙන දෙයක් කිය...හික්ස්ස්......සහතික ඇත්ත....කියන්න තියෙන දෙයක් කියල දාන්නේ නැතුව හිත ඇතුලේ කුණු කර කර ඉන්නවා....:D :DKusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-75026233052305814132012-01-17T01:43:25.034+05:302012-01-17T01:43:25.034+05:3060ට යන ගමන් හෑන්ඩ් බ්රේක් ඇදලා ආපස්සට හරවන්න ඉගෙන...60ට යන ගමන් හෑන්ඩ් බ්රේක් ඇදලා ආපස්සට හරවන්න ඉගෙන ගත්තේ රේස් පදින්න ගිහිල්ලා නෙමේ...ගෙදර උන්දෑ එක්ක ගමන් ගිහිල්ලා....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-52320959991909638422012-01-16T23:50:04.904+05:302012-01-16T23:50:04.904+05:30ඇත්ත කතාව නොවැඇත්ත කතාව නොවැවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-9870778650096659992012-01-16T18:17:05.334+05:302012-01-16T18:17:05.334+05:30දාගනිං සමාජ සේවා කඩයක් බිස්නස් නැගල යයි රම්පෙට පොර...දාගනිං සමාජ සේවා කඩයක් බිස්නස් නැගල යයි රම්පෙට පොරි හැලෙන්ඩ..හික්..උබේ කතාව සහතික ඇත්ත..මොකැ.." දැන් ඉතින් පවුල් වෙලා බං.."Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-25773422368715113702012-01-16T16:21:46.878+05:302012-01-16T16:21:46.878+05:30"ඔයාට තේ බොන්න ඕනිද ?"
"නෑ ඒත් ඔයා ..."ඔයාට තේ බොන්න ඕනිද ?"
"නෑ ඒත් ඔයා බොනවනම් මමත් බොනවා"
කිව්වොත් ටිකක් ශේප් කර ගන්න පුළුවන්.. සත්තයි , අත්දුටුවයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-59216720566277637432012-01-16T16:07:38.856+05:302012-01-16T16:07:38.856+05:30ස්තුතියි කට්ටියටම.....
සඳරු : ඒ වගේ වෙලාවල් වලට න...ස්තුතියි කට්ටියටම.....

සඳරු : ඒ වගේ වෙලාවල් වලට නේද බං ඔලුව හොඳ කලු ගලක ගහගන්න හිතෙන්නේ? :D

ගිම්හානි : ඒක හරි..කෙලින් කියනවා කියන්නේ සැරෙන් කියනවා කියන එක නෙමෙයි නිසා කාගෙවත් හිත රිදෙන්නෙ නැති විදිහට කියන්න තියන දේ කියන එක කාටත් හොඳයි..

අසරණයා : අත්දැකීම් ජාති ගොඩක් තියනවා බං..එකක් තමන් විඳින එක..තව කෙනෙක්ට වෙන දෙයක් බලලා ඉගෙන ගන එකත් තව ජාතියක අත්දැකීමක්...මං නම් ඔය දෙවෙනි ජාතියේ!
පිස්සුවක් ඇතෑ දැන්ම අමාරුවේ වැටෙන්න..හික්ස්Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-70621751171107484952012-01-16T15:19:00.251+05:302012-01-16T15:19:00.251+05:30ඕව තේරුණත් නොතේරුණ විදිහට ඉන්න පුළුවන්නම් ඒකෙත් වා...ඕව තේරුණත් නොතේරුණ විදිහට ඉන්න පුළුවන්නම් ඒකෙත් වාසි තියෙනවා. කොහොම වුනත් හැමෝගෙම ජීවිත වලට වටිනා යමක්...පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-22715282355638674482012-01-16T14:51:08.660+05:302012-01-16T14:51:08.660+05:30මේකනම් ඇත්ත සභිත්.බොහෝ අය මෙහෙම තමයි. සිතේ ඇති දේ ...මේකනම් ඇත්ත සභිත්.බොහෝ අය මෙහෙම තමයි. සිතේ ඇති දේ කියන්නෙ නැ.
අනිත් කෙනාට හිතාගන්න අමාරුයි මොනාද හිතන්නෙ කියල. බොහෝ අය තුල විවෘත භාවය අඩුයි. මම නම් හැබැයි ටිකක් වෙනස් කෙනෙක්. කෙලින්ම මගේ අදහස් කියනවා. ගෙදර අයටත් මම කියල තියෙන්නේ. මුණු එල්ලගන ඉන්න බැ. කියන්න තියන දෙයක් එතනම කියන්න ඕන. එතකොට හිත නිදහස්. ඒ වගේම ඒවා දිගින් දිගට ගෙනෙයන්නත් බැ.

සභිත් ඔබ දැන් ඉතාමත් හොඳ මාතෘකා ගේනවා . බොහොම ස්තූතියි.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-71708407525477040432012-01-16T14:50:33.990+05:302012-01-16T14:50:33.990+05:30අද්දැකීම් වලින්ම දැන්නං ටිකක් තේරුං ගිහින් තියෙන්න...අද්දැකීම් වලින්ම දැන්නං ටිකක් තේරුං ගිහින් තියෙන්නෙBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-52849092032199143842012-01-16T13:39:21.665+05:302012-01-16T13:39:21.665+05:30."ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වේ "."ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වේ "Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-49995344743043714322012-01-16T08:32:15.842+05:302012-01-16T08:32:15.842+05:30ඔන්න මමත් වෙනස් පැත්තක් ගැන ලිවිවා.. අත්දැකීමෙන්ම....ඔන්න මමත් වෙනස් පැත්තක් ගැන ලිවිවා.. අත්දැකීමෙන්ම....
http://jbasnayaka.blogspot.com/2012/01/blog-post_15.htmlබස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-385917485913152352012-01-16T08:26:34.697+05:302012-01-16T08:26:34.697+05:30බරපතල ඇත්ත!:Dබරපතල ඇත්ත!:Dනුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-39199610927153979922012-01-16T02:10:48.910+05:302012-01-16T02:10:48.910+05:30සහතික ඇත්ත කථාව සබිත්.. ලියන්න හිතුනා මේ ගැන පෝස්ට...සහතික ඇත්ත කථාව සබිත්.. ලියන්න හිතුනා මේ ගැන පෝස්ට් එකක්... ජය !!!බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-82543093015520845082012-01-16T02:07:35.691+05:302012-01-16T02:07:35.691+05:30මේ වගේ දේවල් ගැනනම් ඕන තරම් අපි අත්විදලා තියෙනවනේ....මේ වගේ දේවල් ගැනනම් ඕන තරම් අපි අත්විදලා තියෙනවනේ.. යාළු උන අළුතම අයනම් ඔය වගේ දේවල් වලින් හොදට බැට කනවා.. පස්සේ පස්සේනම් මේ එන්නේ මේකටයි කියලා තේරෙන හින්දා අවුලක් නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-89315642269748423972012-01-16T00:20:08.999+05:302012-01-16T00:20:08.999+05:30මං හිතන්නේ අද්දකිමෙන්ද කොහෙද කියන්නේ..කොච්චර දෙයක්...මං හිතන්නේ අද්දකිමෙන්ද කොහෙද කියන්නේ..කොච්චර දෙයක්ද තමන්ගේ අද්දැකීම් තව කෙනෙක් එක්ක බෙදා හදාගන්න එක.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-19569508746074044632012-01-15T23:30:37.690+05:302012-01-15T23:30:37.690+05:30ඕකට හොඳම ක්‍රමේ තමයි මේ පිරිමි අපිත් ඔය වහෙන් ඔරෝ ...ඕකට හොඳම ක්‍රමේ තමයි මේ පිරිමි අපිත් ඔය වහෙන් ඔරෝ දෙක තුනක් දාන එක.. ඒට පස්සේ ඔය ගතිය අඩුවෙනවා.. හැබයි නැතිවෙනේ නම් නෑ... අත්දුටුවයි, ප්රත්යක්ශයි..

මචන් උඹ ඕකේ විද්‍යාත්මක පසුබිම විග්රහ කළේ නැහැනේ..අර ගියපාර වගේ උමං කතාවක් එහෙම කියලා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-29574251491349113712012-01-15T23:26:45.668+05:302012-01-15T23:26:45.668+05:30හ්ම්ම්...හ්ම්ම්...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-88118543081985245652012-01-15T23:23:49.902+05:302012-01-15T23:23:49.902+05:30අවුරුදු 17 ක marriage life එකේ ඔය වගේ උදාහරණ ඕන තර...අවුරුදු 17 ක marriage life එකේ ඔය වගේ උදාහරණ ඕන තරමක් තියනවා.... මේ ළඟදී බිත්තරයක් කමුද කියල අහපුවාම හාමිනේ කියපි "ඔයා බිත්තර පෙරෙදාත් කෑවා..සතියට දෙකයි කන්ට හොඳ" කියලා :-) එතනින් දෙබස අවසානයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-87207963934542597012012-01-15T22:12:58.239+05:302012-01-15T22:12:58.239+05:30යකෝ මේක නම් සහතික ඇත්ත . මගේ වදේ පොඩි මචනයක් මිස් ...යකෝ මේක නම් සහතික ඇත්ත . මගේ වදේ පොඩි මචනයක් මිස් වුණත් නාහෙන් අඬන්න බලාගත්ත ගමන්මයි ඉන්නේ .

ඔෆිස් එකේදී කෝල් කරමින් ඉන්න අතරේ බොසා කතා කල නිසා ෆෝන් එක කට් කලා ඊට පස්සේ මෙයා මගෙන් අහනවා වැඩිය වටින්නේ බොසාවද එයාවද කියලා ?

කාට කියන්නද මේ දුක ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com