tag:blogger.com,1999:blog-3221430237156869578.post8475160117937968876..comments2024-02-13T14:03:48.223+05:30Comments on s a b i t h: සිත ඉල්ලන ෆැන්ටසිය! The fantasy I needSabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3221430237156869578.post-19783006750277503772013-01-15T17:04:32.439+05:302013-01-15T17:04:32.439+05:30ඔයාගේ අදහස් වල යන්තමට ඉරිසියාව වගේ දෙයක් ගැවිලද?
ල...ඔයාගේ අදහස් වල යන්තමට ඉරිසියාව වගේ දෙයක් ගැවිලද?
ලෝකෙන් ලෝකෙට වෙනස්වීම් තියනවා කියලා හිතුවොත්,,,,,,,,,,,,කළු ලෑල්ලhttps://www.blogger.com/profile/12364506948111958181noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-51940173716936614392013-01-02T10:48:03.284+05:302013-01-02T10:48:03.284+05:30සැහැල්ලු අදහසක්...
සැහැල්ලු අදහසක්...
Psycho ගේ නොපෙනෙන පෙනීමhttps://www.blogger.com/profile/00718194239703755068noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-47103912888501614412012-08-29T16:14:37.614+05:302012-08-29T16:14:37.614+05:30hasitha, සෙන්නා, පසන්, දයා අයියා, සචිත්, අසරණයා හැ...hasitha, සෙන්නා, පසන්, දයා අයියා, සචිත්, අසරණයා හැමෝටම ස්තුතියි අදහස් දක්වන්න කාලය මිඩංගු කිරීම ගැන!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-40153859770287106492012-08-29T16:11:48.453+05:302012-08-29T16:11:48.453+05:30හොඳ දේ අගය කරන එකත් අනික් අයට ඒවා රසවිඳින්න බෙදාගන...හොඳ දේ අගය කරන එකත් අනික් අයට ඒවා රසවිඳින්න බෙදාගන්න එකත් හොඳ දෙයක්!මට යමක් හිතට වැදුනම කාගෙ කවුරුද බලන්නෙ නැතුව මං බෙදා ගන්නවා..මගේ බ්ලොග් එකටත් ලොකු සම්මත පාඨක පිරිසක් නැහැ.අහම්බෙන් එන පිරිස තමයි වැඩි..ඉතින් එහෙම එන කෙනෙක්ට හරවත් දෙයක් රසවිදින්න අවස්ථාව ලබාදෙන්න පුලුවන් නම් ලොකු දෙයක්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-46566940433077157082012-07-10T01:04:55.707+05:302012-07-10T01:04:55.707+05:30සබිත් අපූරු විස්තරයක් කරල තියනව නොවැ! ජීවිතේ දකින්...සබිත් අපූරු විස්තරයක් කරල තියනව නොවැ! ජීවිතේ දකින්න තේරුම් ගන්න එකිනෙකාට තියෙන්නෙ වෙනස් මට්ටම් වල හැකියාවක් නේද? ඒත් ගොඩක් අය හිතන්නෙ තමන් දකින විදිහ තමයි නිවරැදිම කියල. මුදල් ගෙයක් පවුලක් සමාජ තත්වයක් මේ ටික සම්පූර්ණ වුනා කියලම කෙනෙක් අංගසම්පුර්ණ වෙන්නෙ නෑ කියල සමහරු දකින්නෙ නෑ. ඒත ඉතිං ලොකු ලොකු බලාපොරොත්තු නැතුව සරල විදිහට සතුටු වෙලා ජීවත් වන එකෙත් වරදක් නෑ. ඉතිං සබිත කියනවා වගේ තමන්ගෙ යාලුවො තේරුම් අරගෙන ඒ අයගෙ සරල සතුට විදින එකෙනුත් ජීවිතේට වෙනසක් ලැබෙනව.
ඔවුන්ගෙනුත් යමක් ඉගෙනගන්න ලැබෙනව, අපි නොදකින පැති ඔවුන්ගේ ඇස් වලින් දකින්න පුලුවන් වෙනව.

මම ඒත් බැලුව ගිමන්හලට එන පිරිස එක පාරට වැඩි වුනේ කොහොමද කියල! බලනකොට සබිත් පොඩි නිවේදනයක් කරලනෙ. ගොඩාක් ස්තූතියි සහෝ සහයෝගයට. ඇත්තම කියනව නම් මම ලියන්න එතරම් දක්ශයෙක් කියල හිතෙන්නෙ නෑ, කතාබහ කරන්න වැදගත් දේවල් පොඩි කතාවකට බද්ධ කරල ටිකක් රසවත්ව කියන්න තමා උත්සාහ කරන්නෙ. ඉතිං ඇවිත් ඒ ගැන කතා බහ කරන අයගේ වටිනා අදහස් තමයි වැඩියෙන් වටින්නෙ.
ඔන්න ආයෙත් ස්තූතියි කිව්වා සබිත්! ජයවේවා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-21290762265435820442012-07-09T18:38:39.805+05:302012-07-09T18:38:39.805+05:30සමහරක් වෙලාවට යථාර්ථයත් මේකමයිසමහරක් වෙලාවට යථාර්ථයත් මේකමයිසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-4036704894751353732012-07-09T17:50:11.705+05:302012-07-09T17:50:11.705+05:30මට මේ පොස්ට් එක මාරට දැනුන. මොකද මමත් ටිකක් උඹ වගේ...මට මේ පොස්ට් එක මාරට දැනුන. මොකද මමත් ටිකක් උඹ වගේ. මම රට ආවට මගෙත් එක්ක පොඩි කාලේ හිටපු උන් ඒ වගේම තමා. වෙනස් වෙලා නැහැ. අපිට වෙනස් කරන්නත් බැහැ. තනියෙන් ඉද්දි කොච්චර වැදගත් විදියට හිටියත් ඒ සෙට් එකත එක්ක යද්දී කලිසම ගැලවෙනවා අපි දන්නෙත් නැහැ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-38579120552696112732012-07-09T12:23:52.829+05:302012-07-09T12:23:52.829+05:30සරල ජීවිත ඇතුලෙ සරල බව වගේම ගැඹුරකුත් තියෙනවා. සමහ...සරල ජීවිත ඇතුලෙ සරල බව වගේම ගැඹුරකුත් තියෙනවා. සමහර වෙලාවට ඒ සරලකම තුළ හැංගුන වේදනාවකුත් තියෙනවා. ඒතමයි අපිට හමුවන ජීවිත වල හැටි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-15503862154719173582012-07-09T11:46:40.786+05:302012-07-09T11:46:40.786+05:30ම්ම්ම්ම්ම්.... ජීවිතේම ෆැන්ටසියක්.. අපි කැමති විදි...ම්ම්ම්ම්ම්.... ජීවිතේම ෆැන්ටසියක්.. අපි කැමති විදිහට හීන දකිනවා..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-50392625664556930152012-07-08T22:19:06.472+05:302012-07-08T22:19:06.472+05:30මේක මටනම් හොඳ සමාජ විවරණයක්...මට මතක් වුනේ මෙට්ටෙ ...මේක මටනම් හොඳ සමාජ විවරණයක්...මට මතක් වුනේ මෙට්ටෙ උඩ තියන්ඩ හදපු "හකල්බරි ෆින්ව.."සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-70147368077326597742012-07-08T21:28:17.728+05:302012-07-08T21:28:17.728+05:30දැන් අවශ්‍ය කරන්නේ සල්ලි ඒවා කලු සල්ලිද සුදු සල්ලි...දැන් අවශ්‍ය කරන්නේ සල්ලි ඒවා කලු සල්ලිද සුදු සල්ලිද මොකක් කරලද හෙව්වේ කියන එක අදාළ නැහැ. මිනිස්සුන්ගේ මනස ඒ විදිහට හැඩගස්වලා හමාරයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-22139675326310329522012-07-08T21:15:14.928+05:302012-07-08T21:15:14.928+05:30ස්තුතියි හැමෝගෙම අදහස් වලට!
හැමෝගෙම අදහස් වලට මං ප...ස්තුතියි හැමෝගෙම අදහස් වලට!
හැමෝගෙම අදහස් වලට මං පොදුවේ උත්තර දෙන්නම්..
ඒ සීමා මායිම් තුලින් ගැලවුනාම තියන නිදහසට මං හරිම ආදරෙයි! ඇත්ත..මං සරළව ලිව්වට මේක ඇතුලේ ලොකු සමාජ දේශපාලනයක් තියනවා..අපේ ජීවිතේ කියන්නේ අපේ සතුටම විතරක් නෙවෙයි නිසා අවස්ථානුකූලව පුද්ගලානුකූලව අපේ වෙනස්වීම වෙන්න ඕන කියලයි මං හිතන්නේ..ඒ ඒ පුද්ගලයෝ එක්ක ඉන්නකොට ඒ ඒ විදිහට වෙනස් වෙනව නම් ජීවත් වෙන්න ලේසි!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-77304360680823102702012-07-08T21:14:47.102+05:302012-07-08T21:14:47.102+05:30සරල දිවිය සතුටු වැඩි මචං..
පරිස්සමෙන් වරෙං !
ජය ...සරල දිවිය සතුටු වැඩි මචං..

පරිස්සමෙන් වරෙං !

ජය !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-53809164918174756332012-07-08T19:37:32.285+05:302012-07-08T19:37:32.285+05:30ම් පරිස්සමෙන් ඇවිත් පලයංම් පරිස්සමෙන් ඇවිත් පලයංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-69745950241547112692012-07-08T19:31:43.295+05:302012-07-08T19:31:43.295+05:30මටත්(මගේ හොඳම යාළුවෙක් නිසා අඳුනගත්තු) ඉන්නවා ඔය ව...මටත්(මගේ හොඳම යාළුවෙක් නිසා අඳුනගත්තු) ඉන්නවා ඔය වගේ යාළුවෝ සෙට් එකක්. උන්ට තියෙන්නේ වෙනම සිස්ටම් එකක්. අපේ සිස්ටම් වල තියෙන මහා ලොකු මැනර්ස්, සීමා උන්ට නෑ. එහෙම බැලුවාම අපි හිරවෙලා. උන් නිදහසේ ෆන් එකේ. උන්ට මහා ලොකු ප්ලෑන් නෑ. සල්ලි හම්බකරනවා වියදම් කරනවා. රට යනවා එනවා. සල්ලි සේරම ඉවර උනාම තව රටකට යන්න හිතනවා.
ඇත්ත උන් මිත්‍යා විශ්වාස ඇතුලේ පුදුම වෙලා ඒ දේවල් ගැන පැයගනං කතා කරනවා. මං අහගෙන ඉන්නවා. උන්ට තේරුම් කරන්න යන්නේ නෑ. තේරුම් කළොත් උඹට උනා වගේම උන් මං කියන එක අහගෙන ඉන්නවා. ආයෙත් උන්ගේ කතාවට යනවා. හැබැයි සමහර මහා උගත්තුයැයි කියාගන්න අයට වඩා මෙයාලා සමාජේ දිහා විවෘත මනසකින් බලනවා. මටත් වෙලාවකට හිතෙනවා මේ සීමා වලින් මිදෙන්න ඇත්තං කියලා!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-17175512169859397882012-07-08T19:31:04.581+05:302012-07-08T19:31:04.581+05:30;D;Dසූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-14097753052177730942012-07-08T19:07:25.197+05:302012-07-08T19:07:25.197+05:30මේක ෆැන්ටසියක්ම කියන්නත් බෑ සාබිත්
සමහර ජීවිතවල ඇත...මේක ෆැන්ටසියක්ම කියන්නත් බෑ සාබිත්
සමහර ජීවිතවල ඇත්තක් නෑ මේ ෆැන්ටසිය ඇතුලෙමයි ජීවත් වෙන්නෙ.. ඉබ්බාට කටුවෙන් තොර ලෝකයක් නෑ වගේ මේ කට්ටියත් තමන්ගේ ඔළුව උඩ තියන ලෝකෙන් එහා දෙයක් ගැන හිතන්නෑ..

එතනත් පොඩි සරල බවක් තියෙනවා..ලෝකෙ තියන හැමදේම දැනගත්තාම තීරණ ගන්න හරි අමාරුයි..අපි දන්න දේවල් ප්‍රමාණය අඩුවෙන්න අපේ තීරණ වල නිවැරදි බව කෙසේවෙතත් තර්කානුකූල බව වැඩි වෙනවා..

ඉතින් මේ කෙස් පැලෙන තර්ක අහක ඉඳන් අහන් ඉන්න ඔයාට මේ විදිහට සෙට් වෙන්න ආස හිතෙන එක අරුමයක් නෙවි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-91707848354023701952012-07-08T18:52:05.680+05:302012-07-08T18:52:05.680+05:30ඇත්ත. ඕක එක්තරා විදියට ෆැන්ටසියක්. නමුත් ස්මාජ මට්...ඇත්ත. ඕක එක්තරා විදියට ෆැන්ටසියක්. නමුත් ස්මාජ මට්ටම කියන කෝණයෙන් බලද්දි පොඩි හැප්පීමක් තියෙනවා වගේ. සරල නමුත් මහා ලොකු විග්‍රහයක්!(මට දැනෙන හැටියට )ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-48037072878371863892012-07-08T18:39:33.521+05:302012-07-08T18:39:33.521+05:30ම්ටත් ඔහොම සෙට් එකක් හිටියා. හැබැයි දැන් ආස්සරේ නෑ...ම්ටත් ඔහොම සෙට් එකක් හිටියා. හැබැයි දැන් ආස්සරේ නෑ කාලෙකින්.. උන් තාම ඉන්න ඉස්සර තැනමයි. මම වෙනස් වෙලා. මම වෙලාවකට ඒ නොවෙනස් කමට කැමතියි. වෙලාවකට කැමති නෑ.. වෙනස් නොවීම තුළ තියෙන සියුම් සතුට මට දැනෙන්නේ මම වෙනස් වෙච්ච නිසා කියලයි හිතෙන්නේ. උන්ට ඒ නොවෙනස් වීම සමහර වෙලාවට මහ දුකක් වෙනව. පවුල් ප්‍රශ්න වලදි.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-21298773743350551902012-07-08T18:31:05.371+05:302012-07-08T18:31:05.371+05:30හ්ම්. බොහොම සරළව කියල තිබුනත් ඉතාම දාර්ශනික කතන්දර...හ්ම්. බොහොම සරළව කියල තිබුනත් ඉතාම දාර්ශනික කතන්දරයක් මේක. ජීවිතය කියන්නෙ සරළ වෙන්න වෙන්න සතුට වැඩිවෙන දෙයක්. වැඩිපුර ටාගට් නැති ජීවිත ගතකරන එවුන් ෆන්එකේ ඉන්න රහස ඒකයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-23429991499568290122012-07-08T18:28:12.829+05:302012-07-08T18:28:12.829+05:30වෙනසක් උනත් ඒ දේට හිත ආසයි.. නියම පොස්ට් එක මචං..වෙනසක් උනත් ඒ දේට හිත ආසයි.. නියම පොස්ට් එක මචං..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-25299975227231386052012-07-08T18:17:31.994+05:302012-07-08T18:17:31.994+05:30අනිකාගෙ දෘශ්ඨි කෝනයෙන් බලන එක අමාරුම වැඩක් තමයි සා...අනිකාගෙ දෘශ්ඨි කෝනයෙන් බලන එක අමාරුම වැඩක් තමයි සාබිත්
මම ගිමන්හල පාඨකයෙක් දැනටමත්!
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-53229975057371922872012-07-08T17:08:14.376+05:302012-07-08T17:08:14.376+05:30හ්ම්.....හ්ම්.....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-8539173013462226702012-07-08T17:07:52.384+05:302012-07-08T17:07:52.384+05:30ඕකෙ පුංචි වෙනසක් එක්ක මම ජීවත් වෙන්නේ.මට උනේ ගම්පෙ...ඕකෙ පුංචි වෙනසක් එක්ක මම ජීවත් වෙන්නේ.මට උනේ ගම්පෙරලියේ තිස්සට වෙච්ච දේ.අර කොණයි මේ කොණයි දෙකම එපා වෙච්ච එක.හැබැයි දෙගොල්ලොත් එක්කම ඉන්න ඒක ප්‍රශ්නයක් වෙලා නෑ.ඒත් ඒ එක විදිහකටවත් මටනං හැඩ ගැහෙන්න බෑ.

අදනං සැරට ලියලා තියෙනවා.භාශා ශෛලියා මාර සිරා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-2764772039099603912012-07-08T16:42:16.166+05:302012-07-08T16:42:16.166+05:30//උන් දෙන සමාජීය සහ දේශපාලන විග්රහ ලොවෙත් නෑ
ඒකනං...//උන් දෙන සමාජීය සහ දේශපාලන විග්රහ ලොවෙත් නෑ
ඒකනං සිරා ඇත්ත....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com