tag:blogger.com,1999:blog-3221430237156869578.post8910610702106356013..comments2024-02-13T14:03:48.223+05:30Comments on s a b i t h: සාබිත් සමග කතා බස්...Sabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221430237156869578.post-7537736240206028722011-11-09T11:11:50.097+05:302011-11-09T11:11:50.097+05:30බොහොමත්ම ස්තුතියි දිරිගැන්වීම් වලට!බොහොමත්ම ස්තුතියි දිරිගැන්වීම් වලට!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-43994936624346126642011-11-09T06:10:20.377+05:302011-11-09T06:10:20.377+05:30ඊයේ හදිසියෙ යාලුවෙක් මතක් කරල එවපු කතාවක් මතක් වෙල...ඊයේ හදිසියෙ යාලුවෙක් මතක් කරල එවපු කතාවක් මතක් වෙලා බ්ලොග් පොස්ට් එකක් ලියල පබ්ලිෂ් කළානෙ. සාබිත් කොමෙන්ට් එකක් දාල තියෙනවත් දැක්ක, තාම කොමෙන්ට් වලට වග උත්තර බැන්දෙත් නැහැ, මඩ බාල්දි ගණන් එවල තියෙනව නං දැක්ක. ඒ කටයුත්ත නිසා, දැන් තමා සාබිත්ගෙ රෙකොර්ඩින් එක ඇහැව්වෙ.

සාබිත්ගෙ , මම කියවල නැති පෝස්ට් කීපයක් ගැනත් එතනදි කියවුනා. ඒවත් හෙමිහිට කියවල බලන්න ඕනෙ.

වයසට වඩා මුහුකුරා ගිය පුද්ගලයෙක් හැටියට තමා මට සාබිත් ගැන හිතුනෙ. ඒක වැරදි පැත්තට නෙමේ මම කිව්වෙ, කොම්ප්ලිමන්ට් එකක් හැටියට.

සාබිත්ට ජීවිතය ජය ගන්න පුළුවන් කෙනෙක්.
මගේ සුභ පැතුම් භාර ගන්න.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-69943650185991877042011-11-07T17:26:26.011+05:302011-11-07T17:26:26.011+05:30හරි හරි ෂුවර් එකටම ආයෙ එනව. වැඩ කරන තැනදි සිංහල බ්...හරි හරි ෂුවර් එකටම ආයෙ එනව. වැඩ කරන තැනදි සිංහල බ්ලොග් බලන්නෙ, මගෙ මොබයිල් බ්රෝඩ්බෑන්ඩ් ගැජට් එකෙන්, ඒකට මාසෙට තියෙන්නෙ ගිගා බයිට් එකය්, වැඩි දේවල් ඩවුන් ලෝඩ් කලොත් ගිග් එක පැන්නට පස්සෙ හෙනට ස්ලෝ වෙනව, ගෙදර ගිහින් අහල කොමෙන්ට් එකක් දාන්නංObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-3638336886548620772011-11-07T12:46:38.446+05:302011-11-07T12:46:38.446+05:30ඔබා මාමේ අහල කොමෙන්ට් එකක් දාන්න ඕන හරිද!පෝස්ට් මග...ඔබා මාමේ අහල කොමෙන්ට් එකක් දාන්න ඕන හරිද!පෝස්ට් මගහරිනව වගේ බෑ ආහ්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-65507411997986988412011-11-07T12:43:06.616+05:302011-11-07T12:43:06.616+05:30තාම රෙකොර්ඩින් එක ඇහුවෙ නැහැ. සුභ පැතුම්....!!!තාම රෙකොර්ඩින් එක ඇහුවෙ නැහැ. සුභ පැතුම්....!!!Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-11827651758594114402011-11-06T23:30:40.482+05:302011-11-06T23:30:40.482+05:30ස්තුතියි මචංලා!
රවිදු:මං ලියන්නේ මගේ අදහස් ප්රකාශ...ස්තුතියි මචංලා!
රවිදු:මං ලියන්නේ මගේ අදහස් ප්රකාශ කරන්න,හිතෙන දේ කියන්න...ඒකයි මං කිව්වේ මං උන්නතිය වෙනුවෙන් කිසිම දෙයක් කරපු මිනිහෙක් නෙවෙයි,කලානම් කරල තියෙන්නේ සිංහල බ්ලොග් ලියපු එක විතරයි කියල!ලිවීමත් එක්තරා ආකරයක උදව්වක් තමා සිංහල බ්ලොග් ලෝකෙට!හැබැයි එහෙම දේවල් කරපු මිනිස්සුත් එක්ක බලද්දි මං මුකුත් කරල නෑ කියන එක තමයි මං අදහස් කලේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-65354395997003930562011-11-06T23:13:31.122+05:302011-11-06T23:13:31.122+05:30suba pathum! sahodaraya.
mata ahanna deyak thiyena...suba pathum! sahodaraya.
mata ahanna deyak thiyenawa, oya kiyala thiyenawa ne "සිංහල බ්ලොග් කලාවේ උන්නතිය උදෙසා ලියනවා" kiyala, aththatama oya liyanne sinhala blog kalawe unnathiya wenuwenda, oyage adhas hageem prakasha karanna wage dekata nemeyida?Ravindunoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-69880680206558174132011-11-06T22:41:13.742+05:302011-11-06T22:41:13.742+05:30එළ මචං එළ. ඔහොම යං ඔහොම යං......එළ මචං එළ. ඔහොම යං ඔහොම යං......දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-13772744668936335262011-11-06T13:40:17.028+05:302011-11-06T13:40:17.028+05:30එළකිරි සබිත් අයියා... සුභපැතුම්එළකිරි සබිත් අයියා... සුභපැතුම්මාතරේhttps://www.blogger.com/profile/12208364238630901762noreply@blogger.com