tag:blogger.com,1999:blog-3221430237156869578.post992500205289823534..comments2024-02-13T14:03:48.223+05:30Comments on s a b i t h: ඇඳුම් ඇඳන් ඉන්නා ලැජ්ජ නැති උන්ට ලියා දන්වන වග නම්~Sabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3221430237156869578.post-39614660930072251102011-10-24T11:27:46.990+05:302011-10-24T11:27:46.990+05:30හොරු..... කව්ද මෙයා හොරු....
මේවා සේරම ජාත්‍යන්තර ...හොරු..... කව්ද මෙයා හොරු....
මේවා සේරම ජාත්‍යන්තර කුමන්ත්‍රණ. ගඩාෆිව මරාගත්ත ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයො අපිටත් ලෙඩේ අදින්නයි හදන්නෙ.hasalakahttps://www.blogger.com/profile/11041311691012895244noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-46745603613594789662011-10-20T16:36:07.277+05:302011-10-20T16:36:07.277+05:30මේවට කියන්න දෙයක් නැහැ සබිත්මේවට කියන්න දෙයක් නැහැ සබිත්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-18923408567031934102011-10-13T18:00:16.312+05:302011-10-13T18:00:16.312+05:30මම ටැමිල් සෝ හින්දී සෝ බලන එක නැවත්තුවා
නියම සෝ එක...මම ටැමිල් සෝ හින්දී සෝ බලන එක නැවත්තුවා
නියම සෝ එක මචං
සිවාජී බිම
ෂෙට්ටි චොර..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-12398280773158942752011-10-13T11:39:15.231+05:302011-10-13T11:39:15.231+05:30අපේ උන්දැල ගනියි මේ කියල ලස්සන පියවරක්. හෙට ඡන්දයක...අපේ උන්දැල ගනියි මේ කියල ලස්සන පියවරක්. හෙට ඡන්දයක් තිබ්බොත් මේ තක්කඩි මීටත් වඩා මනාප වලින් දිනවයි අපේ හරක්.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-13033455372498453022011-10-12T23:20:56.409+05:302011-10-12T23:20:56.409+05:30හරියටම හත් දොහකින් මේ සේරම අමතක වෙලා යනවනේ ..හරියටම හත් දොහකින් මේ සේරම අමතක වෙලා යනවනේ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-40109551428364732572011-10-12T22:31:48.091+05:302011-10-12T22:31:48.091+05:30This comment has been removed by the author.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-44360363528743619942011-10-12T21:51:51.448+05:302011-10-12T21:51:51.448+05:30දුකා: ආසවෙන් ඉන්නවා ඒ දවස එනකන්!
මාලුවා: මස්සිනා!ක...දුකා: ආසවෙන් ඉන්නවා ඒ දවස එනකන්!
මාලුවා: මස්සිනා!කාලෙකට පස්සෙ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-40868088479079925932011-10-12T21:42:34.567+05:302011-10-12T21:42:34.567+05:30ගඟක් හැදෙන්නේ වතුර බිංදුව බිංදුව එකතු වෙලාය
අසාධා...ගඟක් හැදෙන්නේ වතුර බිංදුව බිංදුව එකතු වෙලාය

අසාධාරණයට එරෙහිව කෑ ගසන්න කොන්දේ පන තියෙන එන් එක එකා ඉදිරිපත් වී . . .

කොඳු පන තියෙන උන්ගේ මහා ගංගාවක් වූ දාට . . .

රෙදි ඇඳන් වුනත් ලැජ්ජා නැති වැඩ කරන උන්ට

රෙදි ගලවා දමා දුවන්න සිදුවේය . .

අමතක කරන්න එපා ඊජිප්තුව ලිබියාව ආදී රටවල් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-35132993322377665932011-10-12T20:51:52.453+05:302011-10-12T20:51:52.453+05:30වැඩක් නෑ බං කතාකරලා... ලැජ්ජාවක් තියෙන උංට එපැයි ක...වැඩක් නෑ බං කතාකරලා... ලැජ්ජාවක් තියෙන උංට එපැයි කියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-44056188387797811822011-10-12T20:45:57.289+05:302011-10-12T20:45:57.289+05:30@බස්සා: මිනිස්සුන්ට වෙනසක් ඕන උනත් කරන්න දෙයක් නෑ!...@බස්සා: මිනිස්සුන්ට වෙනසක් ඕන උනත් කරන්න දෙයක් නෑ!හැරෙන්න විකල්ප බලවේගයක් කොහෙන්ද?විකල්ප බලවෙගයක් කාලීන අවශ්්යතාවයක්!හැබැයි පේනතෙක් මානයක ඡායාවක් වත් නෑ!සතුටුයි මේ පැත්තට ආපු එක ගැන!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-78784598158166013822011-10-12T20:36:15.455+05:302011-10-12T20:36:15.455+05:30වැඩක් වෙන්නේ නැහැ සහෝදරයා... උඹට,අපිට හැමදාට ම වෙන...වැඩක් වෙන්නේ නැහැ සහෝදරයා... උඹට,අපිට හැමදාට ම වෙන්නේ ඔය වගේ බලාගෙන ඉන්න තමයි.... නිකං නෙමෙයි... උඩ බලාගෙන ඉන්න...උන්ට ඒකේ වගක් නැහැ... දැන් මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ... ඒත් කරැමේ කියන්නේ අපේ මිනිස්සුන්ට අමතක වෙන් එකයි... කොයි තරම් උඩ බලාගෙන හිටියත් ඡන්දයක් කිට්ට් වෙනකොට ඔක්කොම අමතකයි...ඒක නිසා දැන්වත් බලාගෙන ඉඳීම නවත්තලා මොනවා හරි කරන්න පටන්ගමු....

උඹට ජය !!!!බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-40363561838029461652011-10-12T20:31:10.052+05:302011-10-12T20:31:10.052+05:30කලින් සිල්වලා කෙලපු පිස්සු වලින් කෙල වුනේ අනිත් උන...කලින් සිල්වලා කෙලපු පිස්සු වලින් කෙල වුනේ අනිත් උන්ට නිසා සද්ද නොකර හිටියා කියමුකෝ!එත් මේ පාර???Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-85120347776879355832011-10-12T20:25:50.984+05:302011-10-12T20:25:50.984+05:30කාට කියන්නද? ...කාට කියන්නද? ...වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-3221430237156869578.post-1703499130506580762011-10-12T20:24:28.556+05:302011-10-12T20:24:28.556+05:30බඩුත් එක්ක හොරු මාට්ටු උනත් සාධාරණයක් ඉටු වේවිද??බඩුත් එක්ක හොරු මාට්ටු උනත් සාධාරණයක් ඉටු වේවිද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com