Friday, June 3, 2011

හැර (නො)ගිය සිතුවිලි...



ආදර සිතුම්,
පොපියන හැඟුම්,
සිත මත් කලා ඔබ දුටු සැනින්..

සිත කි වදන් ඇසුවා එදා,
අමතක උනා එය මත් වි කියා..

අමයුරුවන්වු ඔබ ප්‍රෙමයෙන්,
මත් වු මා සිතෙ වෙරි
දැන් හිදිලා ගොසින්..

ගතින් හා සිතින්..වෙතත් ඔබ අද ලගින්..
ඔබ ගැන හැගුම් නම් බොහො දුර ගිහින්..
සිත හැරදා ගිහින්...
යලි නොඑනා ලෙසින්...

9 comments:

  1. ඔන්න අපිත් ආවා.. ෆලෝ එහෙම කලා ආයේ එන්නම්කෝ
    මතකයිනේ ඉතින් අපේ පැත්තට එන පාර

    http://sadaru-world.blogspot.com/

    ReplyDelete
  2. එල එල මචො! අනිවා එ පැත්තට ඇවිත් යන්න එනනම්කො!

    ReplyDelete
  3. අමයුරුවන්වු ඔබ ප්‍රෙමයෙන්,
    මත් වු මා සිතෙ වෙරි
    දැන් හිදිලා ගොසින්.

    dan uba hoda sihiyen :))

    elazz

    ReplyDelete
  4. හික්ස්..නෑ බං..තාම අඩ සිහියෙන්..

    ReplyDelete
  5. අඩෝ උඹ මෙච්චර හොඳට සිංහල ලියන එක ගැනනම් පුදුමයි බං. මගේ මුස්ලිම් යාලූවෝ කාටවත් මේ තරම් හොඳට ලියන්න බෑ බං...

    මැක්සා කවි පේලි ටික....

    ReplyDelete
  6. හික්ස්..මුස්ලිම් උනාට මං හැදුනෙ සිංහල පරිසරයක බං....මගෙ අම්මා තාත්තා ඉගෙන ගත්තෙ සිංහලෙන්...මාත් පොඩි කාලෙ ඉදන් සිංහලෙන් ඉගෙන ගත්තෙ.නංගි මල්ලිත් එහෙමයි,,ගෙදර කතා කරන්නෙත් සිංහලෙන්.යාලුවොත් ඔක්කොම වගෙ සිංහල.ඉතින් වෙනසක් නෑ බං..ඉස්සර වගෙ නෙවෙයි දැන් මං වගෙ ගොඩක් අය ඉන්නවා දෙමල මල පොතෙ අකුරක් බැරි අය..හික්ස්
    තැන්ක් යු වෙවා මෙ පැත්තට ඇවිත් කොමෙන්ටුවක් දැම්මට..ආයෙත් එන්න..

    ReplyDelete
  7. ලස්සනට ගලපලා තියනවා ......

    ReplyDelete
  8. කල්හාර : ස්තුති වෙවා!

    ReplyDelete
  9. බූට් එක හරිද ????

    ReplyDelete