Saturday, May 28, 2011

(අ)නි ය ම පෙ ම..




ස්‍ත්‍රිහු පෙම් කරති...

ඇතැමුන් සැමියාට පෙම් කරති..ඔහු ඇගේ පෙම්වතායි..ඇගේ හිමි සඳු ඔහුයි..
එවැන්නන් අල්පය.අංශු මාත්‍රය..
සමහරුන්ට පෙම්වතුන් නැත..සිටින්නේ සැමියන් පමනි..
තව සමහරුන්ට සැමියන් නැත.සිටින්නේ පෙම්වතුන් පමනි ...අයෙකු හෝ කිහිප දෙනෙක් විය හැක..

තව සම හරක්ද ප්‍රේම කරති...
ඔවුන්ට සැමියන්ද සිටිති..පෙම්වතුන්ද සිටිති.නමුත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකි..
එවිට එයට අනියම යැයි කියති...

අනියම ප්‍රකාශිත විය හැක..අප්‍රාකශිතද විය හැක..
ඒක පර්ශවික විය හැක,නොවිය හැක..

ඔබ පෙම් කරන්නේ කාටද....?
සැමියාටද?පෙම්වතාටද?සැමියාගේ යලුවාටද? පෙම්වතාගේ යාලුවාටද?
අල්ලපු ගෙදර එකාටද.එකීටද?

ඔබ නියම් ද?
අනියම් ද?

14 comments:

  1. මචන්... කතාව නම් එළම කිරි.. මට තියෙන අව්ල තමයි බන්,

    අනියම ඇති වෙන්නේ - නියම දෙයින් වෙන්න ඕන දේවල් වෙන්නේ නැති වුනාම

    විතරක් නොවන නිසායි බන්..එහෙම නේද?..

    ReplyDelete
  2. මම හිතන්නෙ මේක ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදුයි ....

    "අල්ලපු ගෙදර එකාටද.එකීටද?" මෙතන එකී කියන එක ඕනද .....

    හොඳට ලියලා තියනවා .......
    ඔබට ජය .....

    ReplyDelete
  3. වැඩේ හොදයි සහෝදරයා.. දිගිටම ලියන්න

    ඔන්න මමත් ඇවිත් ගියා

    ReplyDelete
  4. thx macho!
    @ රවින් : නියම ආදරය කාලයත් එක්ක එපා වෙනවා සමහරුන්ට..මට තියන ප්‍රශ්නෙ එතකොට නියම ආදරය, අනියම් ආදරයද නෑත්නම් කලින් තිබ්බ එකමද කියන එක.

    ReplyDelete
  5. ඇතැමුන් බිරිඳට පෙම් කරති..ඇය ඔහුගේ පෙම්වතියයි....
    එවැන්නන් අල්පය.අංශු මාත්‍රය..
    සමහරුන්ට පෙම්වතියන් නැත..සිටින්නේ බිරිඳන් පමනි..
    තව සමහරුන්ට බිරිඳන් නැත.සිටින්නේ පෙම්වතියන් පමනි ...අයෙකු හෝ කිහිප දෙනෙක් විය හැක..

    තව සම හරක්ද ප්‍රේම කරති...
    ඔවුන්ට පෙම්වතියන්ද සිටිති..බිරිඳන්ද සිටිති.නමුත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකි..
    එවිට එයට අනියම යැයි කියති...

    අනියම ප්‍රකාශිත විය හැක..අප්‍රාකශිතද විය හැක..
    ඒක පර්ශවික විය හැක,නොවිය හැක..

    ඔබ පෙම් කරන්නේ කාටද....?
    බිරිඳටද?පෙම්වතියටද?බිරිඳගේ යෙහෙලියටද? පෙම්වතියගේ යාලුවාටද?
    අල්ලපු ගෙදර එකාටද.එකීටද?

    ඔබ නියම් ද?
    අනියම් ද? ආදරයක්...

    මෙය මෙසේ ද වෙනස් විය යුතුයි.. ජීවිතය දෙස මධ්‍යස්ථ කෝණයකින් බැලීමට පුරුදුවන්න.. ගැහැනුන් පමනක් නොව පිරිමින්ද වරදේ බැ‍ඳෙති.. එහෙත් තමා ඔවුන් වරදකරුවන් කියා හන්වඩු ගසන්නට පෙර තමා අතින් වැරදි සිදුනොවූ අයෙක් දැයි කල්පනා කර බලන්න.. හැම දෙයකටම හේතුවක් ඇත.

    dont judge people unless you really know the reasons for their actions

    ReplyDelete
  6. @apzi..එකගයි...නමුත් බහුතරය ගෑහෑනුන් නොවෙද?සල්මාන් කාන්,ශරුක් කාන් ලාගෙ සිට ශිහාන් මිහිරන්ගලා දක්වාවුන්ට සිතින් පෙම් කරන බහුතරයක් කවුද?පිරිමින්ද?
    මගෙ ප්‍රශ්නය එය නෙවෙයි..ඔබ අයෙක් සමග සමග සිටින අතර තව කෙනෙක්ට පෙම් කරනවා නම් අනියම් එක කොකද???

    ReplyDelete
  7. පොදු මාතෘකවක්..මිනුම් දණ්ඩක් නොමැතීවීම ගැටළුවක්..කොහොම වුණත් ලස්සනයි..ඔන්න මම අදතමයි ඔබගේ බ්ලොග් එක පලෝව් කරන්න පටන් ගත්තේ

    ReplyDelete
  8. ඉලවු ලවු.. එකෙක්ටවත් නෑ බන්...

    ReplyDelete
  9. ලොවෙත් නෑ... සිරා පෝස්ට් එක.. ඔන්න මාත් මේ පැත්තට ආවෝ..

    ReplyDelete
  10. @ජනරග : ස්තුතියි මිත්‍රයා..මිනුම් දණ්ඩ පුද්ගලානු‍බද්දයි කියලයි මට නම් හිතෙන්නෙ....

    පින්කි : සිරාවට..එහෙම ඉන්න පුලුවන් නම් මරු බන්..
    මරියො : තෑන්ක්ස් මචො...

    ReplyDelete
  11. බෙල්ල ගහල යන මාතෘකාවක් කොල්ල... එලටම ලියල තියෙනව... මම නම් හිතන්නෙ ඕකට හේතුව අවස්ථානුකූලව මිනිස්සුන්ගෙ ආසාවන් අවශ්‍යතාවයන් වෙනස් වීම කියල...

    ReplyDelete
  12. @සාතන් ; ඔව්...වෙන්න පුලුවන්..තෑන්ක්ස් මෙ පැත්තට ආවට...

    ReplyDelete
  13. ඔන්න මාත් ආවා.. ෆලෝ පාරකුත් දැම්මා...... මච්ං දිගටම ලියන් යමු... මුලදි කමෙන්ට් අඩු වෙවි.... ලියන් යනකොට දිගටම වැඩේ හරි යාවි.....

    ReplyDelete
  14. කොහම උනත් ගැහැනු කියන්නෙ සෙරම එකයි ලග නැති දා ............. හැම ගැහැනියකටම දෙබිඩි ජිවිතයක් තියෙනවාමයි....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...