අද පොඩි ජෝක්ස් එකක් බෙදා ගන්න හදන්නේ!බස් රේඩියෝවේ උදවිය බ්ලොග් සතියක් විදිහට නම් කරලා තියෙන මේ සතියේ පෝස්ට් 7ක් පල කරන්න කියලා අපිට ආරාධනා කරලා තියනවා..! හැබැයි දවස් 7කට පෝස්ට් 7ක් දාන එක නම් මට කරන්න කොහොමත් බැරි වෙයි!මගේ අතින් මාසෙකට ලියවෙන්නෙත් පෝස්ට් 4ක් නැත්නම් 5යි...හැබැයි අපි වෙනුවෙන් යමක් කරන්න මහන්සිවෙන මේ අයට කරන ගරු කිරීමක් විදිහට මං පෝස්ට් 3ක් වත් දාන්න ට්‍රයි කරන්නම්! 8වෙනිදා දාපු 'සිත ඉල්ලන ෆැන්ටසිය' පලවෙනි එක කියලා සැලකුවාම අද ලියන්නේ දෙවෙනි එක!
රංග අයියත් දාලා තිබුනා ඊයෙ දොස්තර කතාවක්..
මේකත් දොස්තර කතාවක්!
වෛද්‍යවරුන්ට තිබ්බලු සම්මන්ත්‍රනයක්..සැලකිය යුතු තරම් පිරිසක් සහභාගිවෙලා හිටිය මේ සම්මන්ත්‍රනය දින තුනක එකක්ලු..ඔතන හිටියලු තරුණ වෛද්‍යවරු දෙන්නෙක්..දොස්තර නෝනා කෙනෙකුයි,දොස්තර මහත්තයෙකුයි..
ඔන්න පලවෙනි දවසේ උදේ දෙන්න හිනා වෙලා පටන් ගත්තු වැඩේ දවල් වෙද්දි කතා කරන මට්ටමට ගෙනල්ලා හවස් වෙද්දි යාලු කමක් හදාගන්න තත්ත්වෙට ගේන්න දෙන්නට පුලුවන් උනාලු..
දොස්තර නෝනා : ඔයා කොහොමද හරියටම කිව්වේ??
දොස්තර මහත්තයා : ඔයා නිතරම අත හෝදන නිසා මට එහෙම හිතුන... අනික ඔයා අත හෝදන විදිහෙන් මට හරියටම කියන්න පුලුවන් උනා!
දොස්තර නෝනා : මං කියන්නද ඔයාගේ ස්පෙෂලැරිටි එක මොකක්ද කියලා?
දොස්තර මහත්තයා : හ්ම්ම්....
දොස්තර නෝනා : ඔයා නිර්වින්දකයෙක් නේද?
( අර ඔපරේෂන් වලට කලින් හිරිවට්ටන්නේ/සිහි නැති කරන්නේ මෙයාලා තමයි)
දොස්තර මහත්තයා :හරියටම හරි! ඔයා කොහොමද එකපාරටම ගෙස් කරේ!
දොස්තර නෝනා : නැහැ,දැන් ඔයා පැය භාගයක් තිස්සේ ඇතුලට දාං කරපු කිසිම දෙයක් මට දැනුනෙ නෑ! ඉතින් මට ටක්කෙටම හිතුනා ඔයා ඒවා කරන කෙනෙක් වෙන්න ඇති කියලා!
ඊ ගාව දවසේ යාලුකම,යාලුකමිනුත් ටිකක් ඔබ්බට අරං ගිහින් රෑට රෑ කෑමකට (ඩේට් එහෙකට) යන්න යොදාගන්න තරමටම දෙන්නා ලං උනාලු!
ඔන්න ඉතින් රෑට කාලා පොඩ්ඩක් සප්පායම් වෙලා කොහොමින් කොහොම හරි දෙන්නා නැවතිලා ඉන්න හෝටලේටත් ගිහින් ඇඳක් උඩ දෙන්නා සෙටල් උනාලු!
ඔතනින් එහාට ඉතින් වෙන්න ඕන දේවලුත් වෙලා,කරන්න ඕන දේවලුත් අහවර කරලා දෙන්නා ඇඳ උඩ දිගා වෙලා කතාවට වැටුනලු!
දොස්තර මහත්තයා : මං කියන්නේ ඔයා සර්ජන් කෙනෙක්! මං හරි නේද?
ඔන්න ඉතින් රෑට කාලා පොඩ්ඩක් සප්පායම් වෙලා කොහොමින් කොහොම හරි දෙන්නා නැවතිලා ඉන්න හෝටලේටත් ගිහින් ඇඳක් උඩ දෙන්නා සෙටල් උනාලු!
ඔතනින් එහාට ඉතින් වෙන්න ඕන දේවලුත් වෙලා,කරන්න ඕන දේවලුත් අහවර කරලා දෙන්නා ඇඳ උඩ දිගා වෙලා කතාවට වැටුනලු!
දොස්තර මහත්තයා : මං කියන්නේ ඔයා සර්ජන් කෙනෙක්! මං හරි නේද?
දොස්තර නෝනා : ඔයා කොහොමද හරියටම කිව්වේ??
දොස්තර මහත්තයා : ඔයා නිතරම අත හෝදන නිසා මට එහෙම හිතුන... අනික ඔයා අත හෝදන විදිහෙන් මට හරියටම කියන්න පුලුවන් උනා!
දොස්තර නෝනා : මං කියන්නද ඔයාගේ ස්පෙෂලැරිටි එක මොකක්ද කියලා?
දොස්තර මහත්තයා : හ්ම්ම්....
දොස්තර නෝනා : ඔයා නිර්වින්දකයෙක් නේද?
( අර ඔපරේෂන් වලට කලින් හිරිවට්ටන්නේ/සිහි නැති කරන්නේ මෙයාලා තමයි)
දොස්තර මහත්තයා :හරියටම හරි! ඔයා කොහොමද එකපාරටම ගෙස් කරේ!
දොස්තර නෝනා : නැහැ,දැන් ඔයා පැය භාගයක් තිස්සේ ඇතුලට දාං කරපු කිසිම දෙයක් මට දැනුනෙ නෑ! ඉතින් මට ටක්කෙටම හිතුනා ඔයා ඒවා කරන කෙනෙක් වෙන්න ඇති කියලා!
බොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට
ReplyDeleteදිගින් දිගටම එකතු වන්න අපිත් එක්කම
හි හි....
ReplyDeleteනියම කතාව
පාලමක් යටින් පොල්ලෙල්ලක් ගිහින්ද ඒ කියන්නෙ ?
ReplyDeleteහයියෝ සල්ලි..... අරයගේ මහන්සිය අපතේ ඈ...... ඒ කිව්වෙ ඉංජෙක්සන් කට්ට පොඩි ඇති නේද?:P
ReplyDeleteඔන්න ඕකනේ ඉන්ජෙක්ශන් කට්ටේ පොඩිය ගැන කියනවා මිසක්කා කවුරුත් අර මෙව්වා එකේ ලොකු එක ගැන කතා කරන්නෑනෙ.
ReplyDeleteහික් හික් පැය බාගයක් නිර්වින්දනය කරන එකත් නරක නෑ
ReplyDeleteඔන්න මටත් කතාවක් මතක් වුනා. වෛද්‍යවරු දෙන්නෙක් ගමනක යනවා. ඔන්න එක දොස්තර කෙනෙක් ඉදිරියට හමුවුනු ගෑණු කෙනෙක් හානේ අපේ දොස්තර මහත්තයා......... කියලා කතා කලා. දොස්තරට හොදට මතකයි ගැහැණු කෙනාව. කොහොමද කියලා ඔන්න දොස්තරත් කතා කලා. දැන් ඉදිරියට යනවා. ඔන්න තව ගෑණු කෙනෙක් අර දෙවනි දොස්තර ගාවට ඇවිල්ල කතා කරනවා. අනේ ඔබතුමා ගොඩ දවසකින් දැක්කේ යනාදී වශයෙන්. දැන් දෙවනි දොස්තර මතක නැහැ ලෙඩාව. පළවෙනිය දෙවනියට බනිනවා. බොහොම වැරදි තමන්ගේ ලෙඩ්ඩු ගැන මතක තියා ගන්න ඕනෙ. එතකොට ඒ මිනිස්සුන්ගේ හිත හරියට සතුටු වෙනවා ආදී වශයෙන්....
ReplyDeleteදෙවණියට මළ පැනලා පළවෙනියට කියනවා. මට මතකයි හැම ලෙඩෙක්ම. හැබැඉ මම නාරීවේද වෛද්‍ය වරයෙක්නෙ. මගේ ලඟ බබු හම්බු නු ලෙඩ්ඩු මට මතකයි. හැබැයි මුහුනෙන් මතක නැහැ කියලා.
දොස්තර කෙනෙක් වෙච්ච එකේ අර තියනවා කියන ලොකූ කොරන බෙහෙතක් ගත්තනං හරිනේ
ReplyDelete:D මරු කතාව!
ReplyDeleteලැජ්ජ කොරලා.. පව් බං..
ReplyDeleteමම හිතුවා TRAMADOL දීලා කියලා :ඩී
අලේ පව් දොස්තර නෝනා......... කොහොම අච්චර ලොකු කරගත්තද මන්දා
ReplyDeleteබ්ලොග්කරණය ගැන අර කට්ටියක් කරන වැඩේ නම් හොඳා තමා ඒත් සියලුම බ්ලොග් කරුවන්ව දැනුවත් කරානම් හොඳයි මොකද මාත් තාම ඕක ගැන හරියට දන්නේ නැහැ.දැනගත්තේ එක එක බ්ලොග් වලින්.
ReplyDeleteසමහර විට ඒක කරනවා ඇත්තේ යම් බ්ලොග් සමාජයක් තුල පමණක් වෙන්න ඇති.කොහොම හරි කමක් නැහැ අපේ උන් කරන දෙයක් නිසා සාර්ථක වෙන්න මම සුබ පතනවා.
බුද්ධි/අටම්පහුර : කිව්වත් වගේ කට්ට පොඩි නම් දොස්තර උන්දැ නොදැන ඉන්න විදිහක් නෑ! දිනුක කිව්වා වගේ සමහර විට ගුල හාරලා ඇති මීට කලින් කවුරුහරි සැරේට!
ReplyDeleteසැමා : නෝනගේ පැත්තෙන් මල පනින එකත් අසාධාරණ නෑ :D
ජෝන් : ආයිත් අහලා...දොස්තර මහත්තුරු කොහොමත් වැඩකාරයො නේ! නැද්ද මං අහන්නේ? :D
මහවෙදනා : :D මාත් කාලෙකට කලින් අහලා තියනවා ඔය කතාව! ඉතින් හරි නේ! ඒ මිනිස්සු ලෙඩාගේ මූනට වැඩිය ආවම බලන්නේ අහවල් එක දිහානේ!
තරියා/සෙන්නා/මීගොඩයා/ගිමන් : බොහොම ස්තුතියි අදහස් වලට!
නිශාන් : ඇත්තටම පෞද්ගලිකව කාවවත් දැනුවත් කිරීමක් වෙන්නේ නෑ මං හිතන්නේ!ඒක ප්‍රායෝගිකව කරන්න බැරි වෙයි..බස් රේඩියෝව හරහායි ඔවුන්ගේ නිල බ්ලොග් එක හරහායි තමයි මාත් විස්තර දැන ගත්තේ! ඔවුන් බුකියේ ලාංකීය හා රීඩර් පිටුවලත් විස්තර පල කරලා තියනවා දැක්කා! ඒවයින් තමයි මාත් දැනුවත් උනේ!
හයියෝ හිකිස්....
ReplyDeleteකැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියාලු :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ මාර කතානේ බං තරඟවලට ලියන්නේ.... :D
ReplyDeleteහරීරීරී පවු :D
ReplyDeleteඅඩේ පට්ට ඈ...
ReplyDeleteහයියූ .... ඩොක්ටර්.
ReplyDeleteඅපරාදේ මහන්සිය.. :)
ReplyDeleteපව් ඕයි ඌ . . හික් හික් හික්
ReplyDeleteඩොකා බෙල්ලෙ වැල දාගත්තද දන්නෙ නෑ
ReplyDeleteඒක ඇහුවම නිර්වින්දනය වෙලා යන්නැති පොර :)
ReplyDeletehenryblogwalker the Dude
මට ආවේ වෙනත් අදහසක්. එක ඕනේ නැහැ.
ReplyDeleteබලන්න යමක් සොය සොයා යනකොට මේ පැත්තට ගොඩ උනා . අද සභිත් වෙනස් ආකාරෙක ලිපියක් දාල :D
ReplyDeleteHave u heard the Anesthetists hymn of armature transplants...
ReplyDeleteස්තුතියි හැමෝටම!
ReplyDeleteඅසරණයා : ඕන නැත්තෙ මොකද?කියන්නකෝ බලන්න!
anithKona : I haven't heard,until you told me.i googled it! it was nice :)
මෙසේ යයි සිතීමි.. මෙසේවත් නම් කම් නැත. එහෙත් මෙසේනම් කෙසේ සැනසෙම්ද කියල නිර්වින්දකයා කීවාලු..
ReplyDeleteපැය බාගයක්?
ReplyDeleteදොස්තරෙක් නෙඟෙයි විශ්වකරමයෙක් නේ!