Friday, August 2, 2013

North-South Rathupaswala and Us!! උතුර දකුණ රතුපස්වල සහ අපි!





First they came for the Socialists, and I did not speak out--
Because I was not a Socialist.

Then they came for the Trade Unionists, and I did not speak out--
Because I was not a Trade Unionist.

Then they came for the Jews, and I did not speak out--
Because I was not a Jew.

Then they came for me--and there was no one left to speak for me


෴Martin Niemöller (1892-1984)෴


P:S :
We should have seen this coming..
If you still don't, you are sill not too late!
But you better before its too little too late!

25 comments:

  1. කියවන්න ගිහින් ඇහැත් උළුක්කු උනා O.o

    ;)

    ReplyDelete
  2. මීටම සමාන කවි පන්තියක් තිබෙනවා නේද මොරිස් ඔග්ඩන්ගෙ "අලුගෝසුවා " කියල

    ඒකෙ අන්තිමට මෙහෙම කියනවා අලුගෝසුව ! අලුගෝසුව ඔබ මා රැවටුවා නේද?
    නෑ මම මෙය ඉදිකළේ ඔබ සදහාමයි මගේ අභිප්‍රාය වෙනුවෙන් ලොකුම සේවයක් කළේ ඔබයි

    ReplyDelete
    Replies
    1. මං කියවලා නම් නෑ. සම්පූර්ණ කවිය තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න

      Delete
  3. dear sabith
    now also we are too late...
    we are just watching....

    ReplyDelete
  4. මේ කාටූන් එක වැරදියි සාබිත්. මේ යටම කො‍ටුව දෙපාරක් එන්න ඕනෙ. ඒ කියන්නේ ඒක කොපි කරලා පේස්ට් කරන්න ඕනෙ ඔය දෙකටම උඩින්. ඇයි බං, හැත්තෑ එකේ භීෂණය. එතකොට අසූවේ අග භාගයේ භීෂණය? මම හිතන්නේ එක පාරක් නෙවෙයි උඩින් තියලා Ctrl+V X 2 (දෙපාරක් අලවන්න) ඕනේ.

    ReplyDelete
  5. මගේ එක කකුල් දෙක අස්සෙන් ඇවිල්ල මගේ ..කේ අරිනකොට කොහොමද අතල් එක

    ReplyDelete
  6. මෙන්න ඔය කවියේ එක් වර්ෂන් එකක සිංහල අනුවාදයක්.

    http://www.w3lanka.com/2010/02/blog-post_1844.html

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙමි. මං ඉංග්‍රීසි එක පල කරන්න කලින් සර්ච් කරලා බැලුවා සිංහල පරිවර්තනයක්. හම්බ උනේ නෑ ඒ වෙලාවේ!

      Delete
  7. මොනවා කරන්නද? අඳුර වැඩෙන්නට බලා නොසිට එක් පහනක් හෝ දැල්විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද දයා--දැල්වූ පහන් දැල්වී තිබේවා--කියලා මිනිස්සුන්ට බලන් ඉන්න පමනක් තැනට පත්කරලා.ඊයේ වෙච්ච දේට දැන් ලාකඩ සීල් එකක් තිබ්බා.ඊයේ ගායක පොලිස් මොකක්ද කිව්වේ?මැරිච්ච ලමයගේ ආදාහන කටයුතු"හිතාගන්න බැරි තරම් ඉහලින් තියන්න"ලොක්කා උපදෙස් දුන්නාලු.මිනිස්සු ඉතාම අසරණයි දයා.

      Delete
    2. එකදු දේශපාලකයෙකුවත් මල ගෙදර පැත්ත පලාතේ වද්දා නොගැනීම ඒ දෙමාපියන්ගේ වගකීමක්. ඒ සහෝදරයට කරන්න පුලුවන් ලොකුම ගෞරවය ඒක.

      Delete
  8. උඹගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්පෑම් ගොඩේ තිබ්බේ කොමෙන්ට් එක! මේවා කම්මැලි පෝස්ට්!

      Delete
  9. ප්‍රකාශිත යුද්ධයක් තියෙන අවස්ථාවක, අවි ගත් ත්‍රස්තවාදීන්ට පහරදීමය සහ රතුපස්වල නිරායුධ උද්ගෝශකයන්ට පහරදීම සන්සංදනය කරන්න එපා. ඒ දෙක සිද්ධි දෙකක්.
    (සමහරු බොරදියේ මාලුබාන්න හදනවා.ඒකයි මෙහෙම ලියුවේ)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. ඒත් ඔය තැන් දෙකේදීම Co lateral damage කියලා එකක් තියෙනවා! පොලිස් ලොක්කත් කිව්වේ එතනදි ඉතින් අපිට 'හොය හොය ගහන්ඩ බැහැනේ' කියලා! කොහොමද ටෝක් එක!

      Delete
    2. දකුනේ සිංහලයාට යොදන 'අවම බලය' මෙහෙම නම් උතුරේ මානුෂික මෙහෙයුම ගැන කවර කතාද?

      Delete
    3. “මේක මෙහෙම නිසා ඒකත් මෙහෙමයි“ කියන්න බෑ. දෙක දෙකක්.

      Delete
  10. සබිත් ප්‍රසිද්ධ කියමනත් අපිට අදාල වීම දක්වා පැමිණීමට මේ රටේ හැමෝම විෂම වශයෙන් දායක වෙලා තියනවා අවාසනාවකට. දැන් ඇත්තේ කල හැකි පමණින් යමක් කිරීම පමණි

    ReplyDelete
  11. මමනං කියන්නේ තව ගහන්ඩ ඕනේ.අපේ රටේ මිනිස්සුන්ට දැනෙන්නෑ නැත්තං.

    ReplyDelete
    Replies
    1. උස්සලා පොලවේ ගැහුවත් සති 2යි. ඒ සති 2ත් අපිට හරි අඳුරන කාට හරි වැදුනොත් විතරයි!

      Delete
  12. සති දෙකේ ජාතිය නේ.. දැන් මැතිවරණ දිහා බැලුවාම හිතාගන්න පුළුවන්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...