Monday, February 16, 2015

ප්ලාස්ටික් ලව! Plastic Love


තුන්සිය හැටපන් දවසකට කලින්
ඒ සී කරපු ලව් කඩේකින් 
අරන් දුන් ප්ලාස්ටික් රෝසමල
වගෙයි දැන් මට නුඹේ ආදරයත්..

ලෝකෙට ලස්සනට පෙනුනත් 
නැත එහි කිසි නැවුම් බවක්
තෙතමනයක්..
සුවඳක්..

ඇයි නොවුනේ නුඹ මට
පෙති ගිලිහී මියැදෙන කුසුමක්? 
නුඹටත් වැඩක් නැති..
මටත් වැඩක් නැති..
නිර්මාපිත මල වෙනුවට?

අයියෝ සල්ලි!

11 comments:

  1. අයියෝ සල්ලී නේන්නම් ඉතින්.. දැන් ඔහොම තමයි කියලා තමයි කියන්න වෙන්න ඉතින්..

    ReplyDelete
  2. අයියෝ මල්ලී.......නාඩ හිටිං දැන් ඉතින්

    ReplyDelete
  3. ඇතුලත ගිණිගත්තත්
    public relationship නම්
    ගින්දර ටිකට වැඩ
    බොහොමත් වෙලාවට

    ලෝකෙට පරකාසේ
    ගෙදරට මරගාතේ

    ReplyDelete
  4. ඔහොම තමා ගන්නකොට චෙක් කරල බලල ගත්තෙ නැති උනාම.

    ReplyDelete
  5. ප්ලාස්ටික් මල් හුස්මගන්නවද බං එව්වා ගැලවිලා පලයං

    ReplyDelete
  6. //ඇයි නොවුනේ නුඹ මට
    පෙති ගිලිහී මියැදෙන කුසුමක්?
    නුඹටත් වැඩක් නැති..
    මටත් වැඩක් නැති..//

    මාර වදනක්

    ReplyDelete
  7. Sabith, Are you okay dude? Where are you now?

    ReplyDelete
    Replies
    1. Hello Dude. All good. Thanks for checking. In Lanka now. Just dont feel like writing anymore. Lolz. Hows things?

      Delete
    2. Hello Dude. All good. Thanks for checking. In Lanka now. Just dont feel like writing anymore. Lolz. Hows things?

      Delete
    3. why not reading anymore?
      come on man . . start it again !!

      Delete
  8. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...