Friday, January 27, 2012

නුඹ....



සිහිනෙකිදු සිහිනෙන් වත් බලන්නට සිත් නොවු බියකරු සිහිනයද නුඹ..?

සිසිරයට නැව්තුම් තබන්නට,
සිත හිරිවට්ටන හැගුම් පුබුදුවන්නට ආ අප්සරාවියද නුඹ...?

නුඹ බියකරුද?
නුඹ පියකරුද?
නුඹ ඒ සිහිනයද?
නුඹ හැබැවක්ද?
නැත්නම් මා නුඹව දකිමින් සිටින්නේ ඒ බියකරු සිහිනය තුලමද?

නුඹ කවුද....?

නුඹ කොහෙද....?


ප.ලි : මේ මං සිංහලෙන් ලියපු පලවෙනි නැත්නම් දෙවෙනි පෝස්ට් එක..පහුගිය දවසක මං පෝස්ට් ඔක්කොම ලේබල් කලා..එහෙම කරද්දි මොකක් හරි වෙලා මේක අලුත් පෝස්ට් එකක් විදිහට ඩ්‍රාෆ්ට් එකට ඇවිල්ලා..පරණ තැන මේක නෑ! ඩිලීට් කරන්නත් ලෝබයි! බ්ලොග් ලියපු අලුතම දාපු එකක් නිසා ගොඩ දෙනෙක් දැකලා නැති බව මට විශ්වාසයි(වැටිලා තිබුනේ එක කොමෙන්ට් එකයි)නැවත පල කරන්නට සිදුවීම ගැන කනගාටුයි!

18 comments:

  1. හැඟුම් පුබුදු කරන්නට අා.....
    අම්බෝ බියකරුය! :O :O :O

    ReplyDelete
  2. හිකිස්... මේක තමා මගෙ ඇහැ ගිය එක..

    //පහුගිය දවසක මං පෝස්ට් ඔක්කොම ලේබල් කලා..//

    මොකද මමත් කාලා :)

    ReplyDelete
  3. සිරා සිරා... හැමදාම ලේ රත්කරගෙන ලියන්නේ නැතුව මේ වගේ එව්වත් ලියන්න...

    ReplyDelete
  4. නුඹ මායාවකි.

    ReplyDelete
  5. අඩේ ඔයි තීන්නේ අයියා ඔන්දටම..

    ReplyDelete
  6. මුලින්ම ලියූ එකක් වුණත් ගැමුරු අදහසක්. නියමයි. මේ බ්ලොග් එක මුල් වතාවට ඇහැ ගැහුනේ අද තමයි.

    ReplyDelete
  7. දැන් ඒ නුඹ කොහිද ?

    ReplyDelete
  8. ඇත්තට කිව්වත් වගේ තාම ඒ නුඹ ඉන්නවද?මායාවක්ද කියලා හොයා ගත්තද?

    ReplyDelete
  9. නුඹ යනු කවරෙක්ද.නුඹ නුඹමයි..

    ReplyDelete
  10. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කිව්වලු නේ.....ඕල්ඩ් අ‍රැක් නෙමේ මගේ හිතේ.....

    ReplyDelete
  11. නුඹ මායාවකි
    මගේ සිත වසග කල...

    ඩිලීට් කොකර ආයෙම දාපු එක හොදයි.. මොකෝ මම මේක කලින් කියෙවුවේ නෑනේ.. :)

    ReplyDelete
  12. දැන්වත් සොයා ගත්තද මායාවක්ද මොකක්ද කියලා

    ReplyDelete
  13. හ්ම්ම්...ඩිලීට් කරපු නැති එක හොඳයි..... අදහස ලස්සනයි අය්යා..:) ජය වේවා!!!

    ReplyDelete
  14. මොනාද මන්දා...... මට හිතුනු එකම ඔබා මාමත් දාල......
    පරණ එක අළුත් කරල දැම්මට නම් පාඩු නෑ වගේ.... එදාට වැඩිය අද රස විඳින කස්ටිය ඉන්නවනෙ.... ඇත්තටම ලස්සනයි....

    ReplyDelete
  15. ස්තුතියි අදහස් වලට :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...