Sunday, October 30, 2011

නීත්‍යානුකූල ගබ්සා කිරීම් (Legal abortion)




පෙරවදන: 
නීති විරෝධී ගබ්සාව වනාහි සමාජීය ලෙස අපි කවුරුත් ප්‍රතික්ෂේප කරන/කලයුතු දෙයක්..අද ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාවන් 800ක් පමන සිදුවන බව වාර්තා වෙනවා!!අමාරුවේ වැටී පසුව උත්තර සොයනවට වඩා ප්‍රශ්න නොවෙන විදිහට වැඩ කරන එකයි කල යුතුව ඇත්තේ!නිතරම පරිස්සම් වෙන්න,!හැඟීම් වලට වහල් නොවී..!මතක තියාගන්න Safety First and Prevention is always better than Cure!
හැබැයි අද කතාකරන්නේ ගොඩ දෙනෙක් වැඩි විස්තර නොදන්න නීත්‍යානුකූල ගබ්සා කිරීම් ගැන!


මොනවද මේ නීත්‍යානුකූල ගබ්සා කිරීම් කියන්නේ?
          ගර්භනීත්වය පවත්වාගෙන යාම තුලින් අදාල තැනැත්තියගේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් සිදුවේනම් හෝ සිදු වේ යැයි විශ්වාසකරනවා නම් ඒ අවස්ථාවේදී මෙම ගබ්සා කිරීම සිදුකරනවා..

සිදු කරන්නේ කාටද?
  • ගර්භනීත්වය තුලින් සෞඛ්‍යයට හානි සිදුවන  මව් වරුන්ට
  • දූෂනයට ලක්වී ගැබ් ගත් අවස්ථාවලදි
  • ඉපදෙන ළදරුවා නිරෝගී නොවන බවට තවුරු වු අවස්ථා වල
  • මානසික අවපාත තත්ත්ව වලදී(Depression)
  • සමාජීයමය හේතුමත(පවුල් සැලසුම් සේවා බිඳ වැටීම හේතු කරගෙන)

මවකගේ සෞඛ්‍යයට හානි වෙන අවස්ථා
  •  ගර්භාශ/ඩිම්බ කෝෂ පිලිකා ඇති අවස්ථා
  • මව අධික රුධිර පීඩනයෙන් පෙලෙන අවස්ථාවල හා අනෙකුත් හෘද රෝග වලින් පෙලෙන විට
  • පාලනයක් නැති දියවැඩියා තත්ත්ව වල
  • කලල සෛලවල පිලිකා තත්ත්ව වලදී
  • කළලය ගර්භාෂයෙන් පිට තැන්පත් වු විට


ඉපදෙන ළදරුවා නිරොගී නොවෙන අවස්ථා
  •  ගැබිනි මව පලවන මාස තුන තුල ජර්මන් සරම්ප වැනි හා ප්‍රබල වෛරස් ආසාධන වලට ගොදුරු වු අවස්ථාවල
  • ළදරුවා කායිකව අබාධිත අවස්ථාවල(ඇතැම් රටවල පමනයි)
  • ගර්භනී සමයේ ප්‍රබල ඖෂධ භාවිතා කරන අවස්ථාවල
  • මව විකිරන ප්‍රතිකාරවලට යොමු වන විට
  • මානසික ආබාධ සහිතව ඉපදීම සිදුවිය හැකි ව්ට

මානුෂීය හේතු..
  • දුෂනයන්ට ලක්වී ගර්භනී වූ අවස්ථාවල


සමාජීය හේතු
(මෙය ඔප්පු කිරීමට අසීරු නිසා හා එවිට මුහුන පාන්නට සිදුවෙන ලැජ්ජාවීම් හා නෝන්ඩි වීම් නිසා බොහෝ කලාතුරකින් සිදුවේ)
  • උපත් පාලන ක්‍රම අසාර්ථක වු විට..(මෙය ඔප්පු කිරීමට අසීරු නිසා හා එවිට මුහුන පාන්නට සිදුවෙන ලැජ්ජාවීම් හා නෝන්ඩි වීම් නිසා බොහෝ කලාතුරකින් සිදුවේ)
  • ළමයා හඩාවඩා ගැනීමට ආර්ථිකමය හැකියාවක් නොමැති අවස්ථාවල(ඇතැම් රටවල පමනි)


සිදුකරන්නේ කවුද?කොහෙද?
  • ලියාපදිංචි රජයේ  වෛද්‍ය වරයෙක් රජයේ රෝහලක් තුල.

සපුරාලිය යුතු කොන්දේසි
  •  වෛද්්‍යවරයා සාධාරන සැකයකින් තොරව ඉහත විස්තර කල කොන්දේසි/තත්ත්වයන් වලින් මව පෙලෙන බව ස්ථිර කර ගත යුතු අතර තවත් වෛද්්‍ය වරයෙකුගේ මත විමසීමක් කල යුතුයි!
  •  ඇතැම් අවස්ථාවල අධිකරන අවසරයක් ලබා ගන්න සිදුවිය හැකියි!

ගබ්සාව ගැන ලියවුනු ගීතයක් මෙතනින්>> 


24 comments:

  1. හරිම වැදගත් ලිපියක්... කාර්ය බහුලකම අස්සෙ අපිව දැනුවත් කරන්න ගන්නා උත්සාහයට ගොඩාක් ස්තුතියි....

    ReplyDelete
  2. මගේ පුද්ගලික අදහස නම් දරුවෙක් සංසේචනය වූ වහාම ගන්ධබ්බයෙක් ප්‍රතිසංධි වෙනවා. එහෙම වෙන නිසා තමයි හාට් බීට් එක දැනෙන්නේ. හැබැයි හරි විදියට ඒක නොවුනොත් නිකම්ම මිස් ඇබෝෂන් වෙනවා. ඒ නිසා ස්වභාව ධර්මයට අනුකූල නොවන අපි විහින් කරන්නාවූ ඇබෝෂන් අනුමත කල නොහැක. වෛද්‍ය හෙතුමත උගත් නාරිවේද හෝ කායික රෝග වෛද්‍යවරයෙක් හෝ වෛද්‍ය කන්ඩායමක් තීරනය කල විට හැර ඒ අනුමත කල නොහැක. ඔබගේ අදහස් දැක්වීම ඉතා වටිනවා. දිනක අපි ලියමු මෙහි ඇති අතුරු ප්‍රතිඵල ආදිය ගැනත්.

    ReplyDelete
  3. This is true for other south asian countries, but in SL abortion is legal only if there is a threaten for mother's life.

    ReplyDelete
  4. සබිත් , බොහොම ස්තුතියි හොඳ දැනුවත් කිරීමක්...
    බස් එකේදි කතා කරල තිබුනට අද තමයි බ්ලොග් එකට ගොඩ උනේ...

    ReplyDelete
  5. "දුෂනයන්ට ලක්වී ගර්භනී වූ අවස්ථාවල" ආන්න ඒ හේතුව නම් ඇත්තටම මානුෂියයි!!!

    ReplyDelete
  6. ස්තුතියි හැමෝටම අදහස් දැක්වූවට!
    ගිම්හානි: මගේ පරන ලිපිත් වෙලා තියන විදිහට කියවන්න!

    ReplyDelete
  7. නිකමට චෙක් කරන කොට අලුත් පෝස්ට් එක දැක්කෙ, කියෙව්වෙ නැහැ , කියෝලම කොමෙන්ට් කොරන්නං

    ReplyDelete
  8. ඔබා මාමා: ඊයේ එකකුත් තියනවා බොස්!

    ReplyDelete
  9. නීත්‍යානුකූලව කලත් මේ කරුණ නම් හරිම සංවේදී නේද ?

    ReplyDelete
  10. බොහෝම පින්. බ්ලොග් වලින් වෙන්න ඕන මේ වගේ දේවලුත්. විනෝදාස්වාදය වගේම..

    ReplyDelete
  11. වෙද මහත්තයාම තමයි ඕවැ පසු විපාක ගැන ලියන්න හොඳම කෙනා...

    ReplyDelete
  12. Abortion drug is one of the most common medical procedures done where one woman chooses to terminate her pregnancy. Misoprostol is the most potent medication abortion for abortions safely and naturally that has been proven to release the fetus is only 1 day

    ReplyDelete
  13. There are many reasons a woman perform an abortion against her pregnancy. To note is an abortion to save the risk of medical side, and therefore choose the safe way . cara menggugurkan kandungan

    ReplyDelete
  14. cara menggugurkan kandungan dengan cepat dan akurat terbukti ampuh untuk melunturkan janin kehamilan muda 1 minggu hingga 1 , 2 , 3 dan 4 bulan
    obat penggugur kandungan adalah suatu bentuk proses berakhirnya kehamilan dengan dikeluarkannya janin ( fetus ) atau embrio sebelum memiliki kemampuan untuk berkembang dan bertahan hidup diluar rahim , sehingga bisa menyebabkan kematiannya pada janin
    Disini akan kami beritahukan kepada Anda langkah cara cepat menggugurkan kandungan dengan cepat dan selamat adalah KURET dan obat aborsi
    Kunyit memang tidak di baik di konsumsi oleh ibu hamil yang sedang hamil muda sehubungan dengan sifatnya untuk melancarkan haid , dan di percayai sebagai obat telat datang bulan
    cara cepat hamilmemang menjadi suatu informasi yang sangat penting untuk di ketahui Jika Anda dan pasangan berencana untuk memiliki momongan secepatnya setelah menikah

    ReplyDelete
  15. I thank you for the information and articles you provided

    ReplyDelete
  16. Efficiently written information. It will be profitable to anybody who utilizes it, counting me. Keep up the good work. For certain I will review out more posts day in and day out 먹튀

    ReplyDelete
  17. hello!! Very interesting discussion glad that I came across such informative post. Keep up the good work friend. Glad to be part of your net community. 먹튀폴리스

    ReplyDelete
  18. Cool you write, the information is very good and interesting, I'll give you a link to my site. 토토사이트

    ReplyDelete
  19. cara menggugurkan kandungan mungkin jadi pilihan terakhir bagi sang Ibu, Karena keputusan ini sangat tidak mudah yang penuh resiko tinggi dan yang perlu di ketahui di Indonesia hukum cara mengugurkan di atur berdasarkan UU Nomer 36 tahun 2009 pasal 75 ayat (1) tentang kesehatan dan peraturan pemerintah Nomer 62 tahun 2014 tentang kesehatan reproduksi. Di dalam undang-undang tersebut ditanyakan bahwa cara mengugurkan kandungan di Indonesia dilarang untuk dilakukan setiap orang (tidak di izinkan).

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...