Saturday, July 30, 2011

සාබිත්ගේ අර්ධ ශතකය....

අදත් පුරුදු විදිහට කොලේජ් ගිහින් වෙනදා වගේ බ්ලොගිය පැත්තේ   ආවම තමා දැක්කේ මං 50 ගහල බව :) ඔව්! ෆලොවර්ස්ලා 50ක්..ඒ විතරක් නෙවෙයි හිට්ස් 3008ක්! දෙකම එක දවසේ! මං හිට්ස් 1000 ගහපු දවසේ ගොඩක් විස්තර ලියපු නිසා (කියවපු නැති අය ගිහින් කියවන්න) අද ආපහු ලියන්න යන්නේ නෑ එවා! මං බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර! හැබැයි ලියල තියෙන්නේ පොස්ට් 12යි.. දැන් අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තු අය හිනා වෙන්න එපා හරිද මූට අවුරුද්දක් ගියාට මගේ බ්ලොග් එකට ඔය ටික සති 3න් හම්බුනා නේ කියල! ඇත්ත තමා! ගොඩක් අය ඇවිත් මාසයක් යද්දි සැහෙන්න ෆලෝවර්ස්ලයි හිට්ස් තොගේකුයි සෙට් වෙනවා..අනේ ඉතින් මට නම් ඒ හැටි ඔවා පස්සෙ එලවන්න බෑ! හිතෙන දෙයක් ලියල,තියන දෙයක් කාල වෙනදෙයක් බලා ගෙන ඉන්නවා ඇරෙන්න..කොහොමත් මං ගොඩක් ලියනවට වඩා කරන්නේ කියවන එක..ඇරත් මං ලියන්නං වාලේ ලියන කෙනෙකුත් නෙවෙයි....ඉතින් මගේ ගමන මං යනවා හිමින් සීරුවේ! මොකක් හරි ලියල දැම්මම දැන් දැන් 300ක් විතර බලලා යනව කොමෙන්ට් 20ක් විතර වැටෙනවා ඒ ටික මට ඇති! ඉතින් මගේ බ්ලොග් එක පැත්තේ ඉඳල හිටලා එන හැමෝටමයි ෆලෝ කරපු හැමොටමයි ගොඩක් ස්තුතියි!ජයවේවා! 
-සාබිත්-

23 comments:

  1. ඔන්න සාබිත් ට මම සුභ පතනවා හදවතින්ම, කාලෙකට කලින් අපේ බ්ලොග් එක පැත්තෙත් ආවා...එත් දැන් කියවන්න දෙයක් නැතුව ඇතිද දන්නේ නැනේ.... ඔන්න ආයෙමත් සුභ පතනවා මන්

    ReplyDelete
  2. ජයවේවා.....!!!
    සුභ අනාගතයක්...!!!

    ReplyDelete
  3. පිස්සු හැදෙනවා මේක දැක්කාම චාලියාට පුදුම සතුටක් ඇති වුනේ.
    සබිත් 50 ක් ගහලා ඒ විතරක් නෙමේ අන්තිම ලකුණ ගහන්න එහා පැත්තට දුවලා උපරිම සපෝර්ට් එක දීලා තියෙන්නේ චාලියා.
    නියමයි කොල්ලෝ මාත් උඹ වගේ තමා ඉදලා හිටලා තමයි ලියන්නේ අපේ බ්ලොගුත් ඔය කවුරු කවුරු හරි බලයිනේ කියලා පාඩුවේ ඉන්නවා. උඹට ඉක්මනට සීය ගහන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. මගෙනුත් සුභ පැතුම් !

    ReplyDelete
  5. දිගු ගමනක් යන්න ඔන්න මචං මගෙනුත් කෙටි සුබ පැතුමක් ..

    දිගටම ලියන්න ..

    ReplyDelete
  6. සුභ පැතුම් මචන්...දිගටම ලියන්න..අපි ඇවිල්ලා කියවන්නම්.. :)

    ReplyDelete
  7. මගේ සුබ පැතුමත් එක් කරගන්න සබිත් ....

    ReplyDelete
  8. දිගටම ලියමු මගෙනුත් සුබ පැතුම්..................

    ReplyDelete
  9. බොහොම ස්තුතියි හැමෝටම!
    චාලි :ඔව් මචො! උඹ තමා 50 :)

    ReplyDelete
  10. මගෙනුත් සුබ පැතුම් යාලු!!!

    ReplyDelete
  11. ela ela sabith aiya..digatama liyamu...

    ReplyDelete
  12. සුබපැතුම් යාලුවා

    ReplyDelete
  13. එල මචං... පට්ට හැපී ඈ....

    ReplyDelete
  14. සුබපැතුම් ජයවේවා!

    ReplyDelete
  15. දිලීප,අසනි,පිස්සු පුසා,මාලුවා, සිල්වා පුතා ඇතුලු සැමෝටම තැන්ක්යූ වේවා!

    ReplyDelete
  16. ආ ඕන් මගෙනුත් සුබ පැතුම් ....


    දවසක් ඒ පැත්තේ ඇවිත් දාලා ගිය කමෙන්ට් එක හින්දා .. මතක තියං ඉඳලා ඇවිත් බලලා යනවා මේ පැත්ත .... මතකද දන්නේ නැහැ

    ReplyDelete
  17. ඔන්න එහෙනං අපිත් සුබ පැතුවා...

    ReplyDelete
  18. බොහොම ස්තුතියි සුභ පැතු හැමෝටම..පරක්කු උනාට සමාවෙන්න..

    ReplyDelete
  19. 50ත මගෙනුත් සුබ පැතුම්...ටිකක් විතර ප්‍රමාදයි , කමක් නෑනේ!

    ReplyDelete
  20. බොහොම ස්තුතියි ලහිරු !

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...