සයිබරයේ මගේ සිතුවිල්ල...
1 + 1 එකට එකතු කලාම තුනයි කියල,1 + 1 දෙකයි,කොහෙද යකෝ තුන කියල අපෙන් අහන..බෝල කතිර ඉරි කොටු අකුරු ඉලක්කම් සුත්‍ර විජ්ජාවෙන්අපි අන්දලා ,ආදරයෙන් අපෙ කටට දාන,හපලත් බැරි..නොහපා ගිලින්නත් බැරි,අපි නොදන්න බුල්ටො ටොපිය!
menna bajat eke ithuru tika.http://youtu.be/tWz367iJeq0
එකයි එකයිඑකට එකතු කලයිඑකසිය එකොලහයිබුල්ටො රසයිඇඟට ගුණයිවෙලා ගොඩයිඅදත් හපයිහෙටත් හපයි
වෙනදා වගේම මෙවරද හපයකි
මේ පාරත් බෑ නොකියා හපමු ඉතින්....
සමහරු හිතන් ඉන්නේ බං යකා කියන තරම් කළු නෑ කියලනේ... යකා ආවම බලමුකෝ...
ලොක්කන්ගේ බඩ සරුවෙන...පොඩ්ඩන්ගේ බඩට වදින....සූත්‍රවලින් පිරිල තියෙන...දිවි ඔසුවකි බජට්.
මචං ලංකාවෙ දේශපාලනයත් නිකන් දැන් පඩයක් වගේ...
සහතික ඇත්ත..
"ලොක්කන්ගේ බඩ සරුවෙන...පොඩ්ඩන්ගේ බඩට වදින...."රාජ් කියපු මේ කතාවට මාත් එකඟයි....
බජට්පොඩ්ඩන්ට පොඩි දෙයක් ලැබෙනසමහර පොඩ්ඩන්ට ඒක මහ ලොකුවට පේනලොක්කන්ට ලොකු දෙයක් ලැබෙනසමහර පොඩ්ඩන්ට ඒක පොඩිවට පේනඅරුම පුදුමමොකක්ද එකක්...රට දුවවන.......---------------------අෆරාදේ මේ පාර අතිරික්තයක් වෙන්ට තිබ්බ බජට් එක ලු මේ පොඩ්ඩො හින්දා හිඟයක් වෙන්නේ...
'ගුණසිරි බුල්ටෝ බබාට තාත්ත ගෙන එයි'
අපිව බයිට් කරන බජට්.....
මට පුදුම අපිට විතරනේ මේක අවුල.මුළු රටටම මේක හරි හොඳයි.මම හිතන්නෙ මේක අපේ අවුලක්.
බජට් එක වනාහී කොලේකට පමණක් සීමාවෙන දෙයක්. ලිව්වා..කියෙව්වා..forget file එකට දැම්මා..
රජයේ සේවකයන්ට පඩි වැඩි කළොත් පොදු ජනතාවට සහන දෙන්න බැරිලු... බලන්න, කොයි තරම් දුරට හිතලද නේද...
ස්තුතියි කට්ටියගේ අදහස් වලට!
බුල්ටෝ කොච්චර රසද . . ??බුල්ටෝ කොච්චර හයියද . . ??කොච්චර වෙලාවක් හප හප ඉන්න පුලුවන්ද . . ??ඉතිං අපි හැමදාම බුල්ටෝම කමු . . . .
හපන්න හපන්න දත් රිදෙනරිදෙන සිත් සනසනබුල්ටෝව..මහ මුදලාලියාගේ කටටම දාමු..
menna bajat eke ithuru tika.
ReplyDeletehttp://youtu.be/tWz367iJeq0
එකයි එකයි
ReplyDeleteඑකට එකතු කලයි
එකසිය එකොලහයි
බුල්ටො රසයි
ඇඟට ගුණයි
වෙලා ගොඩයි
අදත් හපයි
හෙටත් හපයි
වෙනදා වගේම මෙවරද හපයකි
ReplyDeleteමේ පාරත් බෑ නොකියා හපමු ඉතින්....
ReplyDeleteසමහරු හිතන් ඉන්නේ බං යකා කියන තරම් කළු නෑ කියලනේ... යකා ආවම බලමුකෝ...
ReplyDeleteලොක්කන්ගේ බඩ සරුවෙන...
ReplyDeleteපොඩ්ඩන්ගේ බඩට වදින....
සූත්‍රවලින් පිරිල තියෙන...
දිවි ඔසුවකි බජට්.
මචං ලංකාවෙ දේශපාලනයත් නිකන් දැන් පඩයක් වගේ...
ReplyDeleteසහතික ඇත්ත..
ReplyDelete"ලොක්කන්ගේ බඩ සරුවෙන...
ReplyDeleteපොඩ්ඩන්ගේ බඩට වදින...."
රාජ් කියපු මේ කතාවට මාත් එකඟයි....
බජට්
ReplyDeleteපොඩ්ඩන්ට පොඩි දෙයක් ලැබෙන
සමහර පොඩ්ඩන්ට ඒක මහ ලොකුවට පේන
ලොක්කන්ට ලොකු දෙයක් ලැබෙන
සමහර පොඩ්ඩන්ට ඒක පොඩිවට පේන
අරුම පුදුම
මොකක්ද එකක්...
රට දුවවන.......
---------------------
අෆරාදේ මේ පාර අතිරික්තයක් වෙන්ට තිබ්බ බජට් එක ලු
මේ පොඩ්ඩො හින්දා හිඟයක් වෙන්නේ...
'ගුණසිරි බුල්ටෝ බබාට තාත්ත ගෙන එයි'
ReplyDeleteඅපිව බයිට් කරන බජට්.....
ReplyDeleteමට පුදුම අපිට විතරනේ මේක අවුල.මුළු රටටම මේක හරි හොඳයි.මම හිතන්නෙ මේක අපේ අවුලක්.
ReplyDeleteබජට් එක වනාහී කොලේකට පමණක් සීමාවෙන දෙයක්. ලිව්වා..කියෙව්වා..forget file එකට දැම්මා..
ReplyDeleteරජයේ සේවකයන්ට පඩි වැඩි කළොත් පොදු ජනතාවට සහන දෙන්න බැරිලු... බලන්න, කොයි තරම් දුරට හිතලද නේද...
ReplyDeleteස්තුතියි කට්ටියගේ අදහස් වලට!
ReplyDeleteබුල්ටෝ කොච්චර රසද . . ??
ReplyDeleteබුල්ටෝ කොච්චර හයියද . . ??
කොච්චර වෙලාවක් හප හප ඉන්න පුලුවන්ද . . ??
ඉතිං අපි හැමදාම බුල්ටෝම කමු . . . .
හපන්න හපන්න දත් රිදෙන
ReplyDeleteරිදෙන සිත් සනසන
බුල්ටෝව..
මහ මුදලාලියාගේ
කටටම දාමු..