සයිබරයේ මගේ සිතුවිල්ල...
ඇඳුම එළ! බ්ලොග් එකේ! :D
සබිත්ටත් හිතෙන දේවල්.. කවියනම් එල..ඇදුමත් ලස්සනයි... (බ්ලොග් එකේ)
ගැට ගස්ලබු නම් බන් මේ කාලෙ ඉදෙන්න කලින්ම කුණුවෙලා යනව ;)ඇඳුමට තව රේන්ද ටිකක් එහෙම එල්ලල ගනිං... මට නම් තාම ඇඳුම නිකං පාළුයි පාළුයි වගේ...
ඇඳුම හොඳයි.. . ( බ්ලොග් එකේ නෙමේ.. )
ඈ බං ඒත් අර රිප්ලයි කෑල්ල නෑ නේද? o_Oමේකවත් කරලා බලපංමෙතන වීඩියෝ එකකුත් තියෙනවා ඕන්නං
දැන් කාලෙ ගොඩක් එවුන් පැහෙන්න කලින් කාබයිට් ගහල ඉදව ගන්නවා.
මම බැලුව මොකක්ද අලුත් රෙද්ද කියලා.අලුත් රෙද්ද මාරු ... උඩ තියෙන පින්තුරෙත් මාරු.
ඇඳුමත් හොඳයි බ්ලොගේ ඇඳුමත් හොඳයි ගස්ලබුත් හොඳා......යි!
පට්ට පට පට.... මෙකනෙ බොලන්.. අපිට නමි " අන්න පට්ට බඩුවක් යනවා"ඒකි හිතන්නෙ මට වඩා කෙනෙක් නෑ..හෙහ් හෙහ්
මාත් ආසයි ගස් ලබු වලටගැට ගස් ලබු හයිය මස් බුරුල් කරන්නත් හොඳාබොරුනම් වෙද මහත්තයගෙන් අහන්න
//නොකෑවට මොකෝ අපිත් දන්නවා!!//නොකා කොහොමද බොලේ ලබ්බෙ රස දන්නෙ ?
ඇදුමත් හොදයි කවියත් හොදයි
ප.ලි : ආයි පරන ඇඳුමම ඇන්දුවා..අලුත් එකේ පොඩි පොඩි අවුල් වගයක් තිබ්බා...ඒ නිසා පරන එක බැකප් කරලා දැම්මා!!පූසා : අනේ ඕන නෑ බං..දාගන්න බැලුවා බැලුවා හරි ගියේ නෑ! දැන් අත ඇරලා දාලා තියෙන්නේ! තැන්ක් යූ වේවා සප් එකට...මාතලන් : ආයි මක්කටෙයි වෙදාගෙන් අහන්නේ මෙච්චර අත්දැකීම් බහුල මනුස්සයෙක් කියද්දි!ඔබා : කන්නම ඕනද හත්තිලව්වේ රස ගැන දැන ගන්න! ඔය ඕන තරම් කාපු උදවිය කියන්නේ!හැබැයි ඔබා තමයි අයිඩියල්ම ඩයල් එක මොන ස්ටේජ් එකේ ලබ්බවල්ද වැඩියෙන්ම රහ කියලා දැන ගන්න! :Dඅනිත් අයටත් ස්තුතියි අදහස් වලට!
යකෝ උබත්... :P හැබැයි කන්නේ නැතිව රහ දන්නේ කොහොමද කියන එක නම පුරස්නයක් තමා
අය්යෝ සන්සාරෙක තියන පුවක් පැල. හොඳට හිටපු සභිත්ටත් වෙච්ච දෙයක්.
ඇදුම හොදයි ටිකක් පළල් වැඩියි වගේ.ගැට ගස්ලබු වලට ගොඩක් අය ආසයි නේද? මාත් ආසයි.මාත් ඇදුමක් දැම්මා නම ගම ඔක්කොම වෙනස් වෙන්න ඒ පැත්තෙත් එන්න.
එකපාරටම වෙනසක් . අලුත් ඇඳුම හොඳයි ඒත්තාම හෙලුවෙන් වගෙ. තව මොනවහරි අන්දවන්න ඒ කියුවෙ ගස් ලබ්බට නෙමෙයි බ්ලොග් එකට තව background image එකක් වගෙ
http://www.mybloggertricks.com/2012/01/blogger-threaded-comments-for-custom.html රිප්ලයි බට්න් එක දාගන්න ඕකෙන් පුළුවන් මාත් කරා.කරලා බලපන්කො මං කියනවට.
වෛද්‍ය විද්‍යාව අනුව ඕක අවස්ථා 5කට වර්ග කොරලා තියෙනවා. 1.යන්තං 2.බොත්තං 3.තං 4.පතං 5.නොපතංදැං මේ ගැට ගස්ලබ්බ අයිති ඔය කොයි වර්ගෙටද????
මේක දන්න දේවල්.. අනේ මන්ද. ඔයාම කියන්නකෝ
නොකා රස දන්නවා කිව්වට, කාලා බැලුවම රස වෙනස් සබිතයා....
උඹ අපිට බොරුව දාන්න එනවා නේද....
ගස්ලබු ගැට වලට තමා වැඩි මනාපෙ . . . .
නිශාන් : ඕක පූසත් දුන්නා!එයාලා දාන්න කියන කෝඩ් එක දැනටමත් තියනවා එතන!කේස් එක තියෙන්නේ මෙතන පෙන්නන්නේ නෑ!දිනුක : බොත්තං වගේ වෙන්න ඇති නේද!බොත්තං තං මැදි අවස්ථාව උනත් ගන්න පුලුවන් වෙයි මං හිතන්නේ! හික්ස්!බුද්ධි : හික්ස්..එහෙමද,,,කාපු දවසක තමා බලන්න වෙන්නේ! :Dමාලුවා : බොරුව දාන්නේ මොකටද බොල..කෑවනං කෑවා කියනවා..අපි එඩිතර කොල්ලො! කඹ ඇද්දත් ඉස්සරහට තමයි යන්නේ!ඕනයා : අඩේ දැං බලං ගියාම ඔක්කොටම ගැට ගස්ලබු ඕන වෙලා නෙ!ගිම්හානි.චම්මා,ජෝන් ස්තුතියි අදහස් වලට!
හප්පට සිරි නියමෙට වද්දලා තියෙන්නේ ..! ඔහොම ගිහින් අන්තිමේට ඉදිලා වැඩි වුණාම ඉතින් කෝඳුරුවෝ තමා වහන්නේ ..
ඉදෙන්න කලින් නං කිරි විතරයි මලේ මේ ගස් ලබු වල ගන්න තියෙන්නේ.....
ලොකු තං.. ඇත් තං... යන්තං.. පෙන්නං...බොත්තං.. ඇත්නං... හංගං... යන තං...
ළමායී...ගස්ලබු ගෙඩි දිහා 'කලාත්මක' ඇහැකින් බලන්න පුරුදු වෙන්න...!!
අනේ ඇත්තට... සාබිත්ට ගිය කලක්....අයියෝ.. අර දෙවෙනි පින්තූරෙ...හික්...හික්...හී....
ඉදිල වැඩිවුනා මත් අවුල් මචං
තනියම ඉන්න කොට ඔය වයසෙ කෙනෙකුට ඔය වගෙ අදහස් එනව. යට ලීයේ නාරි ලතා මල් පූදිනව. ඔය පින්තූරෙට මමත් ආසයි. ඒත් ඔහොම එලියෙ දාගෙන ඉන්න කොට ඕකේ අගය අඩු වෙනව නේද ? මැණික් ගල් ඔය තරම් වටින්නෙ හැංගිල තියෙන නිසයි.
බොටත් හිතෙන දේවල් .......
හිකිස්..., මටත් කියන්න තියෙන්නේ බොටත් හිතෙන දේවල් කියල තමයි මචන්
හිතෙන දේවල් නම් ගොඩක් තියනවා බං! ඒ ඔක්කොම මෙව්වයේ දාන්න බැහැ නේ! හික්ස්!
:):):):):):):):):):)
ගස් .... ලබු.... :) :)
මෙයාටත් හිතෙන දේවල්...:D
හි හි ගස් ලබ්ස්
නියම වැඩක් තමා.. ලොල්
සාබිත් මොකො බන්ස් එක පාරටම උනේ :P :D
ගස්ලබු ???? :o චීඊඊඊඊයා ;)
ඇඳුම එළ! බ්ලොග් එකේ! :D
ReplyDeleteසබිත්ටත් හිතෙන දේවල්.. කවියනම් එල..
ReplyDeleteඇදුමත් ලස්සනයි... (බ්ලොග් එකේ)
ගැට ගස්ලබු නම් බන් මේ කාලෙ ඉදෙන්න කලින්ම කුණුවෙලා යනව ;)
ReplyDeleteඇඳුමට තව රේන්ද ටිකක් එහෙම එල්ලල ගනිං... මට නම් තාම ඇඳුම නිකං පාළුයි පාළුයි වගේ...
ඇඳුම හොඳයි.. . ( බ්ලොග් එකේ නෙමේ.. )
ReplyDeleteඈ බං ඒත් අර රිප්ලයි කෑල්ල නෑ නේද? o_O
ReplyDeleteමේකවත් කරලා බලපං
මෙතන වීඩියෝ එකකුත් තියෙනවා ඕන්නං
දැන් කාලෙ ගොඩක් එවුන් පැහෙන්න කලින් කාබයිට් ගහල ඉදව ගන්නවා.
ReplyDeleteමම බැලුව මොකක්ද අලුත් රෙද්ද කියලා.අලුත් රෙද්ද මාරු ... උඩ තියෙන පින්තුරෙත් මාරු.
ReplyDeleteඇඳුමත් හොඳයි බ්ලොගේ ඇඳුමත් හොඳයි ගස්ලබුත් හොඳා......යි!
ReplyDeleteපට්ට පට පට.... මෙකනෙ බොලන්.. අපිට නමි " අන්න පට්ට බඩුවක් යනවා"
ReplyDeleteඒකි හිතන්නෙ මට වඩා කෙනෙක් නෑ..
හෙහ් හෙහ්
මාත් ආසයි ගස් ලබු වලට
ReplyDeleteගැට ගස් ලබු හයිය මස් බුරුල් කරන්නත් හොඳා
බොරුනම් වෙද මහත්තයගෙන් අහන්න
//නොකෑවට මොකෝ අපිත් දන්නවා!!//
ReplyDeleteනොකා කොහොමද බොලේ ලබ්බෙ රස දන්නෙ ?
ඇදුමත් හොදයි කවියත් හොදයි
ReplyDeleteප.ලි : ආයි පරන ඇඳුමම ඇන්දුවා..අලුත් එකේ පොඩි පොඩි අවුල් වගයක් තිබ්බා...ඒ නිසා පරන එක බැකප් කරලා දැම්මා!!
ReplyDeleteපූසා : අනේ ඕන නෑ බං..දාගන්න බැලුවා බැලුවා හරි ගියේ නෑ! දැන් අත ඇරලා දාලා තියෙන්නේ! තැන්ක් යූ වේවා සප් එකට...
මාතලන් : ආයි මක්කටෙයි වෙදාගෙන් අහන්නේ මෙච්චර අත්දැකීම් බහුල මනුස්සයෙක් කියද්දි!
ඔබා : කන්නම ඕනද හත්තිලව්වේ රස ගැන දැන ගන්න! ඔය ඕන තරම් කාපු උදවිය කියන්නේ!හැබැයි ඔබා තමයි අයිඩියල්ම ඩයල් එක මොන ස්ටේජ් එකේ ලබ්බවල්ද වැඩියෙන්ම රහ කියලා දැන ගන්න! :D
අනිත් අයටත් ස්තුතියි අදහස් වලට!
යකෝ උබත්... :P
ReplyDeleteහැබැයි කන්නේ නැතිව රහ දන්නේ කොහොමද කියන එක නම පුරස්නයක් තමා
අය්යෝ සන්සාරෙක තියන පුවක් පැල. හොඳට හිටපු සභිත්ටත් වෙච්ච දෙයක්.
ReplyDeleteඇදුම හොදයි ටිකක් පළල් වැඩියි වගේ.ගැට ගස්ලබු වලට ගොඩක් අය ආසයි නේද? මාත් ආසයි.මාත් ඇදුමක් දැම්මා නම ගම ඔක්කොම වෙනස් වෙන්න ඒ පැත්තෙත් එන්න.
ReplyDeleteඑකපාරටම වෙනසක් .
ReplyDeleteඅලුත් ඇඳුම හොඳයි ඒත්තාම හෙලුවෙන් වගෙ. තව මොනවහරි අන්දවන්න ඒ කියුවෙ ගස් ලබ්බට නෙමෙයි බ්ලොග් එකට තව background image එකක් වගෙ
http://www.mybloggertricks.com/2012/01/blogger-threaded-comments-for-custom.html රිප්ලයි බට්න් එක දාගන්න ඕකෙන් පුළුවන් මාත් කරා.කරලා බලපන්කො මං කියනවට.
ReplyDeleteවෛද්‍ය විද්‍යාව අනුව ඕක අවස්ථා 5කට වර්ග කොරලා තියෙනවා.
ReplyDelete1.යන්තං
2.බොත්තං
3.තං
4.පතං
5.නොපතං
දැං මේ ගැට ගස්ලබ්බ අයිති ඔය කොයි වර්ගෙටද????
මේක දන්න දේවල්.. අනේ මන්ද. ඔයාම කියන්නකෝ
Deleteනොකා රස දන්නවා කිව්වට, කාලා බැලුවම රස වෙනස් සබිතයා....
ReplyDeleteඋඹ අපිට බොරුව දාන්න එනවා නේද....
ReplyDeleteගස්ලබු ගැට වලට තමා වැඩි මනාපෙ . . . .
ReplyDeleteනිශාන් : ඕක පූසත් දුන්නා!එයාලා දාන්න කියන කෝඩ් එක දැනටමත් තියනවා එතන!කේස් එක තියෙන්නේ මෙතන පෙන්නන්නේ නෑ!
ReplyDeleteදිනුක : බොත්තං වගේ වෙන්න ඇති නේද!බොත්තං තං මැදි අවස්ථාව උනත් ගන්න පුලුවන් වෙයි මං හිතන්නේ! හික්ස්!
බුද්ධි : හික්ස්..එහෙමද,,,කාපු දවසක තමා බලන්න වෙන්නේ! :D
මාලුවා : බොරුව දාන්නේ මොකටද බොල..කෑවනං කෑවා කියනවා..අපි එඩිතර කොල්ලො! කඹ ඇද්දත් ඉස්සරහට තමයි යන්නේ!
ඕනයා : අඩේ දැං බලං ගියාම ඔක්කොටම ගැට ගස්ලබු ඕන වෙලා නෙ!
ගිම්හානි.චම්මා,ජෝන් ස්තුතියි අදහස් වලට!
හප්පට සිරි නියමෙට වද්දලා තියෙන්නේ ..!
ReplyDeleteඔහොම ගිහින් අන්තිමේට ඉදිලා වැඩි වුණාම ඉතින් කෝඳුරුවෝ තමා වහන්නේ ..
ඉදෙන්න කලින් නං කිරි විතරයි මලේ මේ ගස් ලබු වල ගන්න තියෙන්නේ.....
ReplyDeleteලොකු තං..
ReplyDeleteඇත් තං...
යන්තං..
පෙන්නං...
බොත්තං..
ඇත්නං...
හංගං...
යන තං...
ළමායී...ගස්ලබු ගෙඩි දිහා 'කලාත්මක' ඇහැකින් බලන්න පුරුදු වෙන්න...!!
ReplyDeleteඅනේ ඇත්තට... සාබිත්ට ගිය කලක්....
ReplyDeleteඅයියෝ.. අර දෙවෙනි පින්තූරෙ...හික්...හික්...හී....
ඉදිල වැඩිවුනා මත් අවුල් මචං
ReplyDeleteතනියම ඉන්න කොට ඔය වයසෙ කෙනෙකුට ඔය වගෙ අදහස් එනව. යට ලීයේ නාරි ලතා මල් පූදිනව. ඔය පින්තූරෙට මමත් ආසයි. ඒත් ඔහොම එලියෙ දාගෙන ඉන්න කොට ඕකේ අගය අඩු වෙනව නේද ? මැණික් ගල් ඔය තරම් වටින්නෙ හැංගිල තියෙන නිසයි.
ReplyDeleteබොටත් හිතෙන දේවල් .......
ReplyDeleteහිකිස්..., මටත් කියන්න තියෙන්නේ බොටත් හිතෙන දේවල් කියල තමයි මචන්
ReplyDeleteහිතෙන දේවල් නම් ගොඩක් තියනවා බං! ඒ ඔක්කොම මෙව්වයේ දාන්න බැහැ නේ! හික්ස්!
ReplyDelete:):):):):):):):):):)
ReplyDeleteගස් .... ලබු.... :) :)
ReplyDeleteමෙයාටත් හිතෙන දේවල්...:D
ReplyDeleteහි හි ගස් ලබ්ස්
ReplyDeleteනියම වැඩක් තමා.. ලොල්
ReplyDeleteසාබිත් මොකො බන්ස් එක පාරටම උනේ :P :D
ReplyDeleteගස්ලබු ???? :o චීඊඊඊඊයා ;)
ReplyDelete