Sunday, February 19, 2012

ගස් ලබ්බි...(18 +-)

18+


18-


චුට්ටක් කැමැත්තෙන් චුට්ටක් අකමැත්තෙන්,
පොඩ්ඩක් පෙන්නලා පොඩ්ඩක් හැංගුවට
නංගියේ,අපි නොදන්නවැයි ඕවා ගැට ගස්ලබු වග..
ඉදෙන්න කලින් පැහෙන්න කල් දීහං..
එතකොටලු රස..

නොකෑවට මොකෝ අපිත් දන්නවා!!



ප: ලි : කොහොමද ඇඳුම??????? (මගේ බ්ලොග් එකේ :D )

41 comments:

  1. ඇඳුම එළ! බ්ලොග් එකේ! :D

    ReplyDelete
  2. සබිත්ටත් හිතෙන දේවල්.. කවියනම් එල..

    ඇදුමත් ලස්සනයි... (බ්ලොග් එකේ)

    ReplyDelete
  3. ගැට ගස්ලබු නම් බන් මේ කාලෙ ඉදෙන්න කලින්ම කුණුවෙලා යනව ;)

    ඇඳුමට තව රේන්ද ටිකක් එහෙම එල්ලල ගනිං... මට නම් තාම ඇඳුම නිකං පාළුයි පාළුයි වගේ...

    ReplyDelete
  4. ඇඳුම හොඳයි.. . ( බ්ලොග් එකේ නෙමේ.. )

    ReplyDelete
  5. දැන් කාලෙ ගොඩක් එවුන් පැහෙන්න කලින් කාබයිට් ගහල ඉදව ගන්නවා.

    ReplyDelete
  6. මම බැලුව මොකක්ද අලුත් රෙද්ද කියලා.අලුත් රෙද්ද මාරු ... උඩ තියෙන පින්තුරෙත් මාරු.

    ReplyDelete
  7. ඇඳුමත් හොඳයි බ්ලොගේ ඇඳුමත් හොඳයි ගස්ලබුත් හොඳා......යි!

    ReplyDelete
  8. පට්ට පට පට.... මෙකනෙ බොලන්.. අපිට නමි " අන්න පට්ට බඩුවක් යනවා"
    ඒකි හිතන්නෙ මට වඩා කෙනෙක් නෑ..
    හෙහ් හෙහ්

    ReplyDelete
  9. මාත් ආසයි ගස් ලබු වලට
    ගැට ගස් ලබු හයිය මස් බුරුල් කරන්නත් හොඳා
    බොරුනම් වෙද මහත්තයගෙන් අහන්න

    ReplyDelete
  10. //නොකෑවට මොකෝ අපිත් දන්නවා!!//

    නොකා කොහොමද බොලේ ලබ්බෙ රස දන්නෙ ?

    ReplyDelete
  11. ඇදුමත් හොදයි කවියත් හොදයි

    ReplyDelete
  12. ප.ලි : ආයි පරන ඇඳුමම ඇන්දුවා..අලුත් එකේ පොඩි පොඩි අවුල් වගයක් තිබ්බා...ඒ නිසා පරන එක බැකප් කරලා දැම්මා!!

    පූසා : අනේ ඕන නෑ බං..දාගන්න බැලුවා බැලුවා හරි ගියේ නෑ! දැන් අත ඇරලා දාලා තියෙන්නේ! තැන්ක් යූ වේවා සප් එකට...

    මාතලන් : ආයි මක්කටෙයි වෙදාගෙන් අහන්නේ මෙච්චර අත්දැකීම් බහුල මනුස්සයෙක් කියද්දි!

    ඔබා : කන්නම ඕනද හත්තිලව්වේ රස ගැන දැන ගන්න! ඔය ඕන තරම් කාපු උදවිය කියන්නේ!හැබැයි ඔබා තමයි අයිඩියල්ම ඩයල් එක මොන ස්ටේජ් එකේ ලබ්බවල්ද වැඩියෙන්ම රහ කියලා දැන ගන්න! :D

    අනිත් අයටත් ස්තුතියි අදහස් වලට!

    ReplyDelete
  13. යකෝ උබත්... :P
    හැබැයි කන්නේ නැතිව රහ දන්නේ කොහොමද කියන එක නම පුරස්නයක් තමා

    ReplyDelete
  14. අය්යෝ සන්සාරෙක තියන පුවක් පැල. හොඳට හිටපු සභිත්ටත් වෙච්ච දෙයක්.

    ReplyDelete
  15. ඇදුම හොදයි ටිකක් පළල් වැඩියි වගේ.ගැට ගස්ලබු වලට ගොඩක් අය ආසයි නේද? මාත් ආසයි.මාත් ඇදුමක් දැම්මා නම ගම ඔක්කොම වෙනස් වෙන්න ඒ පැත්තෙත් එන්න.

    ReplyDelete
  16. එකපාරටම වෙනසක් .

    …අලුත් ඇඳුම හොඳයි ඒත්තාම හෙලුවෙන් වගෙ. තව මොනවහරි අන්දවන්න ඒ කියුවෙ ගස් ලබ්බට නෙමෙයි බ්ලොග් එකට තව background image එකක් වගෙ

    ReplyDelete
  17. http://www.mybloggertricks.com/2012/01/blogger-threaded-comments-for-custom.html රිප්ලයි බට්න් එක දාගන්න ඕකෙන් පුළුවන් මාත් කරා.කරලා බලපන්කො මං කියනවට.

    ReplyDelete
  18. වෛද්‍ය විද්‍යාව අනුව ඕක අවස්ථා 5කට වර්ග කොරලා තියෙනවා.
    1.යන්තං
    2.බොත්තං
    3.තං
    4.පතං
    5.නොපතං

    දැං මේ ගැට ගස්ලබ්බ අයිති ඔය කොයි වර්ගෙටද????

    ReplyDelete
    Replies
    1. මේක දන්න දේවල්.. අනේ මන්ද. ඔයාම කියන්නකෝ

      Delete
  19. නොකා රස දන්නවා කිව්වට, කාලා බැලුවම රස වෙනස් සබිතයා....

    ReplyDelete
  20. උඹ අපිට බොරුව දාන්න එනවා නේද....

    ReplyDelete
  21. ගස්ලබු ගැට වලට තමා වැඩි මනාපෙ . . . .

    ReplyDelete
  22. නිශාන් : ඕක පූසත් දුන්නා!එයාලා දාන්න කියන කෝඩ් එක දැනටමත් තියනවා එතන!කේස් එක තියෙන්නේ මෙතන පෙන්නන්නේ නෑ!

    දිනුක : බොත්තං වගේ වෙන්න ඇති නේද!බොත්තං තං මැදි අවස්ථාව උනත් ගන්න පුලුවන් වෙයි මං හිතන්නේ! හික්ස්!

    බුද්ධි : හික්ස්..එහෙමද,,,කාපු දවසක තමා බලන්න වෙන්නේ! :D

    මාලුවා : බොරුව දාන්නේ මොකටද බොල..කෑවනං කෑවා කියනවා..අපි එඩිතර කොල්ලො! කඹ ඇද්දත් ඉස්සරහට තමයි යන්නේ!

    ඕනයා : අඩේ දැං බලං ගියාම ඔක්කොටම ගැට ගස්ලබු ඕන වෙලා නෙ!

    ගිම්හානි.චම්මා,ජෝන් ස්තුතියි අදහස් වලට!

    ReplyDelete
  23. හප්පට සිරි නියමෙට වද්දලා තියෙන්නේ ..!

    ඔහොම ගිහින් අන්තිමේට ඉදිලා වැඩි වුණාම ඉතින් කෝඳුරුවෝ තමා වහන්නේ ..

    ReplyDelete
  24. ඉදෙන්න කලින් නං කිරි විතරයි මලේ මේ ගස් ලබු වල ගන්න තියෙන්නේ.....

    ReplyDelete
  25. ලොකු තං..
    ඇත් තං...
    යන්තං..
    පෙන්නං...
    බොත්තං..
    ඇත්නං...
    හංගං...
    යන තං...

    ReplyDelete
  26. ළමායී...ගස්ලබු ගෙඩි දිහා 'කලාත්මක' ඇහැකින් බලන්න පුරුදු වෙන්න...!!

    ReplyDelete
  27. අනේ ඇත්තට... සාබිත්ට ගිය කලක්....
    අයියෝ.. අර දෙවෙනි පින්තූරෙ...හික්...හික්...හී....

    ReplyDelete
  28. ඉදිල වැඩිවුනා මත් අවුල් මචං

    ReplyDelete
  29. තනියම ඉන්න කොට ඔය වයසෙ කෙනෙකුට ඔය වගෙ අදහස් එනව. යට ලීයේ නාරි ලතා මල් පූදිනව. ඔය පින්තූරෙට මමත් ආසයි. ඒත් ඔහොම එලියෙ දාගෙන ඉන්න කොට ඕකේ අගය අඩු වෙනව නේද ? මැණික් ගල් ඔය තරම් වටින්නෙ හැංගිල තියෙන නිසයි.

    ReplyDelete
  30. බොටත් හිතෙන දේවල් .......

    ReplyDelete
  31. හිකිස්‌..., මටත් කියන්න තියෙන්නේ බොටත් හිතෙන දේවල් කියල තමයි මචන්

    ReplyDelete
  32. හිතෙන දේවල් නම් ගොඩක් තියනවා බං! ඒ ඔක්කොම මෙව්වයේ දාන්න බැහැ නේ! හික්ස්!

    ReplyDelete
  33. ගස් .... ලබු.... :) :)

    ReplyDelete
  34. මෙයාටත් හිතෙන දේවල්...:D

    ReplyDelete
  35. නියම වැඩක් තමා.. ලොල්

    ReplyDelete
  36. සාබිත් මොකො බන්ස් එක පාරටම උනේ :P :D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...