මං හිතන්නේ පලවෙනි එකට වඩා දෙවෙනි එක තමයි අපි ගොඩක් දෙනෙකුට වෙන්නේ!
ජීවිතේ අපිට ඕන දේවල් තියනවා..අපිට අවශ්‍ය දේවල් තියනවා...
සුද්ද සිංහලෙන් කියනවා නම් 'Things we want and things we need..'
අපේ අම්මලා තාත්තලා අනන්ත පාවිච්චි කරන වචන කණ්ඩයක් තියනවා." ඕන දේට එපාදේටයි"
අපි ඕක වාක්‍යයක දාලා බලමු..
ඕනදේටයි එපාදේටයි වියදම් කරන්න එපා කියලා කවුරුහරි කියනවා නම් 'එපාදේට කව්ද වියදම් කරන්නේ?' කියල ප්‍රශ්නයක් මතු වෙනවා...
එතනදි ඇත්තෙන්ම අදහස් වෙන්නේ 'ඕන දේ හා අවශ්‍ය දේ' කියන සංකල්පය..ඔතනින් අපිට අවශ්‍ය දේවල් විතරක් අපි ලඟා කරගන්න උත්සහ කරනවා නම් අපේ ජීවිත සරල සුන්දර එකක් වේවි..
හැබැයි අර චාලි චැප්ලින් කියනවා වගේ සරළ දේ සරළ නැහැ!
මේ ගැන මගේ අදහස් සවිස්තරාත්මක මං කලින් ලිපි දෙකක ලියලා තියනවා..කැමැති කෙනෙක් වේ නම් කියවන්න පුලුවන්!
මෙතනින් මං ගොඩක් ආස මිල අධික සංකීර්ණ ජීවිතය~ කියන පෝස්ට් එකට..ඕක මූනු පොතෙත් ෂෙයා වෙවී තිබිලා මටත් හම්බුනා!
හරි..අද කතාවට එමු..මේක විහිලු කතාවක් විදිහට කෙනෙක්ට ගන්නත් පුලුවන්..වෙන විදිහක අර්ථකතනයක් කෙනෙක්ට දෙන්නත් පුලුවන්..