සයිබරයේ මගේ සිතුවිල්ල...
මේ නමින් පරන නාට්ටියක් ගියා නේද ?
අපි හැමෝම මේ කරන දේවල් හැම දේම කරන්නෙ තාවකාලික සතුටට තමා සාබිත්..
ගැඹුරු කවියක්. පද වැල් කිහිපයක්.
කාටවත් කවුරුවත් හිමි නැහැ නොවැ
වැල්ලේ තැනුවෙ මාළිගා...රැල්ළ එන බව දැන දැනම නම් දුකක් ඉතිරි වෙන්නෙ නැහැ..
තාවකාලික සතුටක් වෙනුවෙන් මහා දුකක් ලං කර ගන්න එක මෝඩ වැඩක් එක අතකට..
තාවකාලික දේකට අත දෙන්න ගිහින් දුක උරුම වෙයි..ඊට වඩා පැහැදිලි කිරිමකින් සතුටක් ලඟා කරගන්න පුලුවන් වෙයිනේ..
බොහෝ ගැබුරු අරුතක්නෙ මින් ගම්‍යමාන වන්නේ. මටම මං හිමි නැති කිව්වම මොන තරම් ලස්සන අරුතක් තියෙනවද.......???? හරිම ලස්සන අදහසක්.
//එතකම් විතරක් මං නුඹේ වෙන්නම්...// අනේ මන්ද .
ම් ම් ම්ම් වදින අදහසක් ..
අනේ මංද.....
කෙටියෙන් කිව්වත් හිතට දැනෙන සිතුවිල්ලක්.
තේරුනේ නැද්ද මන්දා... (ගැඹුර)සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම ස්තුතියි හැමෝටම! සෑම් : අනේ මන්දා..හැබැයි පුලින ප්‍රාසාද කියන්නේ නම් වැලි මාලිගා කියන එකටචින්චැට් : දුක නැති වෙන්නේ කොහොමද සතුට රැල්ලට ගහං ගියාට පස්සේ?දිනේශ්/නිම්ශා : තාවකාලික උනත් ඒ සතුට විඳින එක සතුටක් නේද කවදාවත් නොවිඳ ඉන්නවට වඩා? ඒ සදාකාලික දුකට වඩා ඒ තාවකාලික සතුට අපිට වටින වෙලාවල් තියෙන්න බැරිද?
සුළු මොහොතක සුවය...හ්ම්...
ඇත්තටම බලාගෙන ගියාම මේ හැමදේම අපි කරන්නෙ තාවකාලික සතුට වෙනුවෙන් තමයි. හරියට එදා වේල ටුවර්ස් වගේ නේද?
මේ නමින් පරන නාට්ටියක් ගියා නේද ?
ReplyDeleteඅපි හැමෝම මේ කරන දේවල් හැම දේම කරන්නෙ තාවකාලික සතුටට තමා සාබිත්..
ReplyDeleteගැඹුරු කවියක්. පද වැල් කිහිපයක්.
ReplyDeleteකාටවත් කවුරුවත් හිමි නැහැ නොවැ
ReplyDeleteවැල්ලේ තැනුවෙ මාළිගා...රැල්ළ එන බව දැන දැනම නම් දුකක් ඉතිරි වෙන්නෙ නැහැ..
ReplyDeleteතාවකාලික සතුටක් වෙනුවෙන් මහා දුකක් ලං කර ගන්න එක මෝඩ වැඩක් එක අතකට..
ReplyDeleteතාවකාලික දේකට අත දෙන්න ගිහින් දුක උරුම වෙයි..ඊට වඩා පැහැදිලි කිරිමකින් සතුටක් ලඟා කරගන්න පුලුවන් වෙයිනේ..
ReplyDeleteබොහෝ ගැබුරු අරුතක්නෙ මින් ගම්‍යමාන වන්නේ. මටම මං හිමි නැති කිව්වම මොන තරම් ලස්සන අරුතක් තියෙනවද.......???? හරිම ලස්සන අදහසක්.
ReplyDelete//එතකම් විතරක් මං නුඹේ වෙන්නම්...//
ReplyDeleteඅනේ මන්ද .
ම් ම් ම්ම් වදින අදහසක් ..
ReplyDeleteඅනේ මංද.....
ReplyDeleteකෙටියෙන් කිව්වත් හිතට දැනෙන සිතුවිල්ලක්.
ReplyDeleteතේරුනේ නැද්ද මන්දා... (ගැඹුර)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම ස්තුතියි හැමෝටම!
ReplyDeleteසෑම් : අනේ මන්දා..හැබැයි පුලින ප්‍රාසාද කියන්නේ නම් වැලි මාලිගා කියන එකට
චින්චැට් : දුක නැති වෙන්නේ කොහොමද සතුට රැල්ලට ගහං ගියාට පස්සේ?
දිනේශ්/නිම්ශා : තාවකාලික උනත් ඒ සතුට විඳින එක සතුටක් නේද කවදාවත් නොවිඳ ඉන්නවට වඩා? ඒ සදාකාලික දුකට වඩා ඒ තාවකාලික සතුට අපිට වටින වෙලාවල් තියෙන්න බැරිද?
සුළු මොහොතක සුවය...හ්ම්...
ReplyDeleteඇත්තටම බලාගෙන ගියාම මේ හැමදේම අපි කරන්නෙ තාවකාලික සතුට වෙනුවෙන් තමයි. හරියට එදා වේල ටුවර්ස් වගේ නේද?
ReplyDelete