සයිබරයේ මගේ සිතුවිල්ල...
පෙරදින කලුවර සඳ බලා සිටි සඳනිකමට සිතුනා මට,උඳුවප් සඳ වන් මසිත වසාගත්චන්ද්රග්රහනයද නුඹ........?
පිච්චු හැදෙන සඳ....තව එකක් තියෙනවා ඒක කිව්වොත් උඹ මාත් එක්ක තරහ වෙනවා...
අයෙ පිච්චුවක් ඇතෑ තරහ වෙන්න!ඔන්න ඔහේ කියල දාන මෙයා!
නියමයි.. වචන පේලි හතරක හිතන්න ලොකු දෙයක් ඉතිරි කල කවියක්..
අරුත් බර පද හතරක්.
හ්ම්ම්ම්ම්ම්ම්ම් අපූරු පද පේළි ටිකක්... අර්ථාන්විතයි...:)
සඳ මෝල්
ඔන්න ඉතින් සඳරුත් ඇවිත් ගියා !!
මමත් බැලුවා....
මෙයැයිටත් හිතෙන එව්වා....
සාබිත් දැක්කද චන්ද්‍රගහනය...? මං බලන්න හදද්දිම වලාකුලක් ඈවිත්,වසා දැමුවා මුළු අහසම....
මෙහාට නං චන්ද්‍ර ග්‍රහණය නියමෙට පෙනුනා.
හතරම ඇති.. එල.. ජයඋදුවප් සද මෙන් නුඹ සිත වසාගත් ඇය නුබටම හිමි වේවා.. ;)
සාබිත් චන්ද්‍රග්‍රහණය බලලා වගෙයි.... :)පද ටික අපූරුයි මලේ...
අනේ සද......
අනේ මන්දා,,,,ජය..
ස්තුතියි කස්ටියගෙම අදහස් වලට!මාලුවා : හික්ස් ඔව් බං..මෙහෙටත් පෙනුනා නොවැ!වතුර යට ඉන්න උන්ටත් පේනවද?ඔබා/මියුරු :ඔව් ඔව්..මෙහෙටත් හොඳට පෙනුනා! :)
මල් භාවිතයෙන් පසු සඳ දෙස බැලීමෙන් මෙවන් උමතු වූ ප්‍රේම කල්පනා පහලවන බව පැරණි පොත පතේ සඳහන් වේ.
කෙටි කවියක් ගැඹුරු තේරුමක් !!
දිනුක : මචං පොත පතෙන්ද? අත්දැකීමෙන්ද? ස්තුතියි අසරණයා!
අනේ මන්දා බං ඔය කියන චන්ද්‍රග්‍රහනෙ නැතුවත් බෑ ඇතුවත් බෑ ...
පිච්චු හැදෙන සඳ....
ReplyDeleteතව එකක් තියෙනවා ඒක කිව්වොත් උඹ මාත් එක්ක තරහ වෙනවා...
අයෙ පිච්චුවක් ඇතෑ තරහ වෙන්න!ඔන්න ඔහේ කියල දාන මෙයා!
ReplyDeleteනියමයි.. වචන පේලි හතරක හිතන්න ලොකු දෙයක් ඉතිරි කල කවියක්..
ReplyDeleteඅරුත් බර පද හතරක්.
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම් අපූරු පද පේළි ටිකක්... අර්ථාන්විතයි...:)
ReplyDeleteසඳ මෝල්
ReplyDeleteඔන්න ඉතින් සඳරුත් ඇවිත් ගියා !!
ReplyDeleteමමත් බැලුවා....
ReplyDeleteමෙයැයිටත් හිතෙන එව්වා....
ReplyDeleteසාබිත් දැක්කද චන්ද්‍රගහනය...?
ReplyDeleteමං බලන්න හදද්දිම වලාකුලක් ඈවිත්,
වසා දැමුවා මුළු අහසම....
මෙහාට නං චන්ද්‍ර ග්‍රහණය නියමෙට පෙනුනා.
ReplyDeleteහතරම ඇති.. එල.. ජය
ReplyDeleteඋදුවප් සද මෙන් නුඹ සිත වසාගත් ඇය නුබටම හිමි වේවා.. ;)
සාබිත් චන්ද්‍රග්‍රහණය බලලා වගෙයි.... :)
ReplyDeleteපද ටික අපූරුයි මලේ...
අනේ සද......
ReplyDeleteඅනේ මන්දා,,,,
ReplyDeleteජය..
ස්තුතියි කස්ටියගෙම අදහස් වලට!
ReplyDeleteමාලුවා : හික්ස් ඔව් බං..මෙහෙටත් පෙනුනා නොවැ!වතුර යට ඉන්න උන්ටත් පේනවද?
ඔබා/මියුරු :ඔව් ඔව්..මෙහෙටත් හොඳට පෙනුනා! :)
මල් භාවිතයෙන් පසු සඳ දෙස බැලීමෙන් මෙවන් උමතු වූ ප්‍රේම කල්පනා පහලවන බව පැරණි පොත පතේ සඳහන් වේ.
ReplyDeleteකෙටි කවියක් ගැඹුරු තේරුමක් !!
ReplyDeleteදිනුක : මචං පොත පතෙන්ද? අත්දැකීමෙන්ද?
ReplyDeleteස්තුතියි අසරණයා!
අනේ මන්දා බං ඔය කියන චන්ද්‍රග්‍රහනෙ නැතුවත් බෑ ඇතුවත් බෑ ...
ReplyDelete