Sunday, December 11, 2011

කලුවර සඳ


පෙරදින කලුවර සඳ බලා සිටි සඳ
නිකමට සිතුනා මට,
උඳුවප් සඳ වන් මසිත වසාගත්
චන්ද්‍රග්‍රහනයද නුඹ........?

20 comments:

  1. පිච්චු හැදෙන සඳ....
    තව එකක් තියෙනවා ඒක කිව්වොත් උඹ මාත් එක්ක තරහ වෙනවා...

    ReplyDelete
  2. අයෙ පිච්චුවක් ඇතෑ තරහ වෙන්න!ඔන්න ඔහේ කියල දාන මෙයා!

    ReplyDelete
  3. නියමයි.. වචන පේලි හතරක හිතන්න ලොකු දෙයක් ඉතිරි කල කවියක්..

    ReplyDelete
  4. අරුත් බර පද හතරක්.

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම් අපූරු පද පේළි ටිකක්... අර්ථාන්විතයි...:)

    ReplyDelete
  6. ඔන්න ඉතින් සඳරුත් ඇවිත් ගියා !!

    ReplyDelete
  7. මෙයැයිටත් හිතෙන එව්වා....

    ReplyDelete
  8. සාබිත් දැක්කද චන්ද්‍රගහනය...?
    මං බලන්න හදද්දිම වලාකුලක් ඈවිත්,
    වසා දැමුවා මුළු අහසම....

    ReplyDelete
  9. මෙහාට නං චන්ද්‍ර ග්‍රහණය නියමෙට පෙනුනා.

    ReplyDelete
  10. හතරම ඇති.. එල.. ජය

    උදුවප් සද මෙන් නුඹ සිත වසාගත් ඇය නුබටම හිමි වේවා.. ;)

    ReplyDelete
  11. සාබිත් චන්ද්‍රග්‍රහණය බලලා වගෙයි.... :)
    පද ටික අපූරුයි මලේ...

    ReplyDelete
  12. ස්තුතියි කස්ටියගෙම අදහස් වලට!

    මාලුවා : හික්ස් ඔව් බං..මෙහෙටත් පෙනුනා නොවැ!වතුර යට ඉන්න උන්ටත් පේනවද?

    ඔබා/මියුරු :ඔව් ඔව්..මෙහෙටත් හොඳට පෙනුනා! :)

    ReplyDelete
  13. මල් භාවිතයෙන් පසු සඳ දෙස බැලීමෙන් මෙවන් උමතු වූ ප්‍රේම කල්පනා පහලවන බව පැරණි පොත පතේ සඳහන් වේ.

    ReplyDelete
  14. කෙටි කවියක් ගැඹුරු තේරුමක් !!

    ReplyDelete
  15. දිනුක : මචං පොත පතෙන්ද? අත්දැකීමෙන්ද?
    ස්තුතියි අසරණයා!

    ReplyDelete
  16. අනේ මන්දා බං ඔය කියන චන්ද්‍රග්‍රහනෙ නැතුවත් බෑ ඇතුවත් බෑ ...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...