අද සාතන්ගේ රටේ සිට ලියමි කියලා අඩවියක් අහම්බෙන් කියවන්න හම්බ උනා.(මෙතනින්)
එතන තිබුන සමහරි ලිපි වල තිබුන සමහර අදහස් එක්ක ආකල්පමය හා දේශ්පාලනිකව එකඟ වෙන්න නොහැකි උනත් සමහර අදහස් මගේ හිතට තදින්ම කා වැදුනා.ඒ වගේම වෙබ් ආලෝචනා අඩවියේ ආනන්දවර්ධන මහත්තයා ලියලා තිබුන ලිපිය සයිබරය ගැන ලිපියත් බ්ලොග් අවකාශයේ සියලු දෙනා කියවිය යුතු ලිපියක් ලෙස මං දකිනවා.(මෙතනින්)
මේ ලිපි දෙකට මං සමහරක් දේවල් ගැන හිතං හිටපු විදිය වෙනස් කරන්න සමත් උනා..කෙනෙක්ගේ එක ලිපියකට තවත් කෙනෙකුගේ පරිකල්පන හැකියාව ආමන්ත්‍රනය කරන්න පුලුවන් වෙනවා කියන්නේ ඒ ලිපිය අතිසාර්ථකයි කියන එක.ඒ හැකියාව එසේ මෙසේ දෙයක් නෙවෙයි!
එතනදි මගේ හිත තදින්ම නැවතුනේ ඔස්කාර් වයිල්ඩ් කිව්වයි කියලා කියන මේ ප්‍රකාශයේ!
“It is a very sad thing that nowadays there is so little useless information.”
.jpg)
.jpg)



.jpg)